ලන්කාවෙ ඉන්න එවුන්ගෙ වැඩ

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ලන්කාවෙ ඉන්න එවුන්ගෙ වැඩ

මට මාර කේන්තියක් ආවෙ මේ වැඩේ දැකල. මම කමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. යාලුවෙක් වෝල් එකේ දාල තියෙනව දැකලයි මාත් බැලුවෙ මොකක්ද සීන් එක කියල

ඔන්න එහෙනම් කියවන්න පොස්ට් එක මම පාට අකුරෙන් දාන්නෙ ඒ පොස්ට් එක

යාලුවනේ, අපිට ලොකූ උදවුවක් ඕනේ..
දුප්පත් ලමයින්ගේ අනාගතය වෙනුවෙන් කරන ව්‍යාපෘතියට මුදල් සොයාගන්න මේ තරඟය දිනන්න අපිට උදවු වෙන්න.. මේ Link එකේ තියෙන පෝස්ට් එක Like කරන්න..

මුලින්ම මේක Like කරන්න.
http://www.facebook.com/eWorld.lk

දෙවනියට මේක Like කරන්න.
https://www.facebook.com/eWorld.lk/posts/216608075076854

තරඟය ජයග්‍රහණය කලහොත් ලැබෙන සියලු මුදල් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙන් කෙරෙනු ඇත. අපි ඔයාලගෙන් ඉල්ලන්නෙ මුදලින් උදවුවක් නෙමෙයි.. ඒත් මේක දින්නොත් ඔයාල හැමෝම මේකේ කොටස් කාරයෝ.. හැකි නම් Like කර මිතුරන් අතරේ Share කරන්න. බොහොම පින්. මේකට උදවු නොකර අපිට බනින අය ගැන නම් දුකයි.. කරන්න දෙයක් නෑ.. මනුස්සකම තියෙන අය විතරක් උදවු කරන්න.. මේක ගැන සම්පූර්ණ වගකීම අපි ගන්නවා.. අද අන්තිම දවස..

වැඩි විස්තර : http://www.facebook.com/theyneedyou

http://www.facebook.com/theyneedyou/posts/329447483752116

මෙන්න ඉස්කෝලෙ:
http://www.facebook.com/media/set/?set=a.306071729423025.88850.303733896323475

මෙන්න සම්පූර්ණ වාර්තාව:
https://docs.google.com/open?id=1_SlLtAsxZpUaqchorJpvmZL5KmK4MgHbr6wB-2a8EUpeZsAtLNh_9tVlbNrB


Menna Post eke direct link eka

https://www.facebook.com/groups/onlinehelpz/326963287366925/


මෙයාල මේ තරඟෙ දින්නොත් ගැලැක්සි ටැබ් එකක් හම්බ වෙනවලු. ඒක 50000කට විකුනනවලු. ඒ ගානට ලාබද දන්නෙ නැහැ. එහෙනම් අපි ගමු ;);)

මේ ප්‍රොජෙක්ට් එකක් කියන එක මාර්ගයෙන් මෙයාල මාස 6කට ආසන්න කාලයක් මේ පේජ් එකට ලයික්ස් ගත්ත. මන් කියන්නෙ මේ වගෙ වැඩක් ඇත්තට කරනවනම් 50,000ක් දෙන්න කැමති අය ඕනෙ තරම් ඉන්නව.

පේජ් එකකට ලයික් ගන්න අහින්සක ලමයින්ගෙ ස්කෝලයක නම විකුනන එක මහ ජරා වැඩක්. 50,000ක් කියන්නෙ මහ දෙයක් නෙමේ හරියට ඔහොම දෙයක් කරනවනම්.මේ පෝස්ට් එකට ගිය අවුරුද්දෙ නොවැම්බර් ඉඳල කමෙන්ට් වැටෙනව. හයියෝ සන්සාරේ. රුපියල් 50000ක් ගන්න මාස5ක් 6ක් පේජ් එකකට ලයික් දෙන්න ඕනෙද. පේජ් එකකට ලයික් එකක් දෙන එක මහ දෙයක් නෙමේ. ඒත් ස්කෝලෙක නම ඉස්සරහට දාගෙන මාස ගානක් මේ කර වැඩේ නම් හරි සවුත්තුයි.


උඹල මොකක්ද කියන්නෙ මේ ගැන. මේක ඇත්තක්ද බොරුවක්ද. තරඟෙ ඇත්තක් කියමුකො එයාලගෙ වෙබ් සයිට් එක ප්‍රසිද්ද කරගන්න කරන එකක්නම්. ඒත් මෙහෙම ස්කෝලවල නම් විකුනන රාජ්‍ය නොවන සංවිදාන විස්වාස කරන්න පුලුවන්ද. අනික මෙහෙම ස්කෝලෙක නමක්. සමහර විට මෙයාල කරන්නෙ ඇත්ත වැඩක් වෙන්න ඇති. නැත්තන් පරන කරපු වැඩක් විකුනගෙන වෙන වැඩ කරනව ඇති ඒව අපිට වැඩක් නෑ. හැබැයි ඔය ලයික් කරන එකේ කමෙන්ට් දැක්කමනම් හිනා ගියා. සමහර ඒව කොපියක් ගන්න හදනකොට තිබ්බෙත් නෑ වගෙ. ඇත්තටම අපිට හිතුමතේ මෙහෙම ව්‍යාපෘති කරන්න පුලුවන්ද. මොකද මාත් පන්සල් සහ පාසලේ එක එක සන්විදාන එක්ක වැඩ කරල තියෙනව. ඒත් මෙහෙම නෙමේ. අපිට 50000ක් හොයන්න මාස 6ක් ගියෙ නෑ. කාගෙවත් පේජ් ලයික් කරෙත් නෑ. අදහාසක් දක්වල යන්න
 
  • Like
Reactions: blacktulip
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Menna ape lankawa loketa pennana heti :D

421948_384445154919015_303733896323475_1383117_664313167_n.jpg


https://www.facebook.com/theyneedyou
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක එළකිරියෙත් දාල තිබ්බද කොහෙද කවුරු හරි. මම නම් ඕවට like දාන්න ගියේ නෑ. මොකද සමාජ සේවයක් කරනවනම් ඔයිට වඩා විනිවිද භාවයක් තියෙන්න ඕන. මේ වැඩේට කාගෙන් වත් වියදමක් යන්නෙ නැති එක ඇත්ත. ඒත් කරන්නෙ බොරුවක්නම් අර අහිංසක ළමයි ටිකකුයි පාසලකුයි විකුණගෙන කන්න ඉඩ තියන්න බෑනෙ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ane manda ban. unge project ekata 45000k one kiyala dala thiyenne masa 5kata withara issella. hariyata karanawa wedaknam laksha 45k hoyanna kal ne. mechchara kalekata meyala karala thiyenne november indan mekata like ekathu karapu eka wiharai. meka galaxy tab ekak ganna asawen karana wedak wage. ane manda. skolayak hadanna 45.000k hoyana ekath gemak da appa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් පව්නෙ කියල ලයික් එකක් දැම්ම
    ඊයේ ටැබ් එක වින් කරන්න ගහපු ගැටයක්ද කොහෙද
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඕක එළකිරියෙත් දාල තිබ්බද කොහෙද කවුරු හරි. මම නම් ඕවට like දාන්න ගියේ නෑ. මොකද සමාජ සේවයක් කරනවනම් ඔයිට වඩා විනිවිද භාවයක් තියෙන්න ඕන. මේ වැඩේට කාගෙන් වත් වියදමක් යන්නෙ නැති එක ඇත්ත. ඒත් කරන්නෙ බොරුවක්නම් අර අහිංසක ළමයි ටිකකුයි පාසලකුයි විකුණගෙන කන්න ඉඩ තියන්න බෑනෙ

    ahaka balala be ban. Lankawe minissu widihata apeth wagakeemak thiyenawa mewa gena hoyanna :rolleyes: