ඉස්ලාම් යනු කුමක්ද? – ජිහාද් යනු ත්‍රස්තවා#

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
ඉස්ලාම් යනු කුමක්ද? – ජිහාද් යනු ත්‍රස්තවා#

ඉස්ලාම් යනු කුමක්ද? – ජිහාද් යනු ත්‍රස්තවාදයද ?



වර්තමානයේ බොහෝ ඉස්ලාමිය විරෝදින් ඉස්ලාම් දහම විකුර්ති කොට ජිහාද් නම් ශේෂ්ඨ ක්‍රියාවට ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කර මුස්ලිම් වරු යනු ත්‍රස්තවාදීන් ලෙස ලේබල් ගැසීමට උත්සාහ කර මුස්ලිම් නොවන්නන් හට මුස්ලිම්වරුන් පිලිබදව වැරදි ආකල්ප ඇති කිරීමට උත්සාහ කර ගෙන සිටිති .මා පළමුවෙන්ම අවධානය යොමු කිරීමට කැමැත්තෙමි ජිහාද් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට.
ජිහාද් යන්නෙහි අරුත එක් තරා අභිමතාර්ථයක් අත්කරගනු පිණිස සිය ශක්තිය සහ හැකියා සියල්ල මුළුමනින්ම යොදා කරනු ලබන උත්සාහය වෙයි.ඉස්ලාමිය විවහාරය අනුව ජිහාද් යනු අල්ලාහ්ගේ තෘප්තිය අත්කරගනු පිණිස ඔහු දැක්වූ මාර්ගයෙහි සිට ඔහුගේ දීන් (මාර්ගයේ ) උන්නතිය උදෙසාත් සත්‍ය තහවුරු කිරීම සදහාත් ගනු ලබන සියලුම වෑයම ජිහාද් යැයි දැක්වේ.
අල් කුරානයේ මෙහි “අල්ජිහාද් ෆී සබිලිල්ලාහ්” අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම යනුවෙන් ම සදහන් කරේ .ඒ අනුව ජිහාද් යන උතුම් මෙහවර ලෞකික අරමුණුවලින් තොරව සත්‍ය තහචුරු කිරීම පිණිස ඊමාන්ධාරීන් විසින් අල්ලාහ්ගේ මාර්ගයෙහි කරන පුර්ණ ක්‍රියාවක් බව “ෆී සබිලිල්ලාහ් ” වන වාක්‍යන්ශයෙන් ගම්‍ය වේ.එම නිසා ජිහාද් නම් මෙහවර පෞද්ගලික බලපුලුවන්කාරකම සහ ආධිපත්‍යය තහවුරු කරගන්නට භූගෝලීය දේශ සීමාවන් ව්‍යාප්ත කර ගැනීමට ,සම්පත් සුරා ගැනීමට හෝ මහ පොළොවේ කලබල හා විනාශය ඇති කිරීමට හෝ කරන්නක් නොවේ .

මිහිපිට සිය තේජස් පරාක්‍රමය තහවුරු කිරීමට කලබල සිදුකිරීමටත් යම් කෙනෙකු අකමැති ද අපි පරලොව ජයග්‍රහණය ඔවුන් සදහා ම තැබුවෙමු .පරලොව ජයග්‍රහණය හිමිවන්නේ දේව භය භක්තිය ඇති අයට පමණි . (අල් කුරානය 28:83)
ඉස්ලාමයේ මුලික මග පෙන්වීම අනුව අසාධාරණය සහ අසත්‍ය යනාදියට එරෙහිව අල්ලාහ්ගේ මාර්ගයෙහි සටහන් කිරීමේ “ජිහාද් “ කියන පැය භාවිතා කෙරේ.අනෙක් අතට මිනිසුන් සමාජ හෝ රාජ්‍යයන් විසින් ආත්මාර්ථකාමිත්වය අරමුණු කර ගෙන කරන සටහන් “හර්බ් “ යනුවෙන් වහරනු ලැබේ.එම නිසා “හර්බ්” යන පැයට වඩා “ජිහාද් ” යන පැය වෙනස් හා පුළුල් වුවක් බව වැටහෙනවා නොවේද ? “ජිහාද්” යැයි වෙනස් කි පමණින් බොහෝ දෙනෙකු සිතන්නේ ආයුධ සන්නද්ධ සටහන් පමණි .නමුත් සැබෑව එය නොවේ .මිහිපිට යහපත පනවා අනිටුකම් වැළැක්වීමට ,අසාධාරණයට එරෙහිව සටන් කිරීම ,සත්ක්‍රියාවන් උදෙසා සම්පත් පරිත්‍යාග කිරීම ,නිවැරදි ක්‍රම මගින් අල්ලාහ්ගේ දයාවද හරිහම්බ කිරීම ,තෘෂ්ණාවට එරෙහිව සටන් කිරීම යනාදී සත් ක්‍රියා සියල්ල ජිහාදහිලා ගැනේ.ජිහාද් වනාහි “ෆරල් කියාෆා ” යන වගකීමක් බව නීතිවේදීන්ගේ අදහසයි.එහෙත් සමහර අවස්ථාවලදී එය ෆර්ල් අයින් බවට‍ පත වේ .
ඉස්ලාම් වියතුන් විසින් ජිහාදය කොටස් පහකට බෙදා තිබේ .

01. මුවින් ජිහාද් කිරීම

ඉස්ලාමිය දහ්වා මෙහවර මිට අඩංගුය .කෆ්ර් ,ෂිර්ක්,බිද්අත්,අසාධාරණය සහ අධ්ර්මිෂ්ටභාවය යනාදිය තුරන් කොට අල්ලාහ්ගේ අන තහවුරු කරනු මුවින් කරන මෙහෙවර මින් පෙන්නුම් කෙරේ.තවද ඉස්ලාමීය දේශනා කිරීම,යහපත පනවා අයහපත වැළැක්වීම මුස්ලිම්වරයෙකු තමා විශ්වාස කර පිළිගන්න අදහස් අනුව ජිවත් වෙනවා පමණක් නොව සෙස්සන් ඒ අනුව ජිවත් කරවීමට කැදවිමත් මෙහි අඩුංගුය.මීට සාක්ෂි වශයෙන් පහත සදහන් නබි වදන ඉදිරිපත් කල හැකිය.
ඔබ අතරින් කෙනෙකු කිසියම් අනර්ථකාරී දෙයක් දුටුවානම් එය සිය අතින් වළක්වන්න.බැරිනම් මුවින් වළක්වන්න .එයද බැරිනම් සිතින් එය පිළිකුල් කරන්න .එය ඊමානයේ ඉතා දුර්වල ස්ථානයක් ගනී. (මුස්ලිම් )

02.දේශනා (ඉගැන්වීම්) ජිහාද් කිරීම

ඉස්ලාමය පිලිබදව දැනුම සහ පුහුණුව යනාදිය ලබාදීම සදහා ගනු ලබන සෑම උත්සාහයක්ම මිට අඩංගුය .එම නිසා ඉගෙන ගැනීම සහ ඉගැන්වීමේ ක්‍රියාව ඉස්ලාමය විසින් ජිහාද් වශයෙන් සලකනු ලැබේ.ජිහාද් කිරීම හගවන නෆර පදය අල් කුරනයෙහි සිප සතර හැදෑරීම සදහා පිටත්වීම යන අරුත යොදා ඇත.මේ වූ කලී සිපසතර සොයා පිටත්විමද ජිහාද් බවට සාක්ෂියකි .තවද අධ්‍යාපන කටයුතුවල (ඉගෙනීම හා ඉගැන්වීම ) නිරත වීමද ජිහාද් වන බව මෙයින් පැහැදිලි වේ.

03.දේශපාලන සටන්

රජවරුන්,පාලකයන් සහ බලයෙහි සිටින්නන් යනාදින්ගේ අරාජක ක්‍රියා කලාපය පෙන්වා දෙමින් ඒවා නිවැරදිව කිරීම මෙම ජිහාද් වර්ගයට අයත් වෙයි.දුෂ්ඨ පාලකයකුට සත්‍ය අවබෝධය කරවීම සම්බන්දයෙන් නබි (සල්) තුමාණන් මෙසේ සදහන් කරති .

ජිහාදයේ ඉතා ශේෂ්ඨ වන්නේ දුෂ්ඨ පාලකයකුට සත්‍යය ගෙන හැර පෑමයි. (නසාඉ)
04.ජිවිත පරිත්‍යාග

ජිහාදයේ ඉතා උසස් වන්නේ ශරීරය,ජීවිතය ,කැප කරමින් කරන ජිහාදයයි.සාමාන්යෙන් අල් කුරානයෙහි සහ සුන්නාවයහි මෙම වර්ගයේ ජිහාදය ගැන උසස් ලෙස වර්ණනා කර ඇත.මිහිපිට අසාධාරණකම් තුරන් කර යුක්තිය සාධාරණත්වය තහවුරු කරමින් සත්‍යය පවත්වා ගැනීමට මුස්ලිම්වරයෙකු ජිවිත පරිත්‍යාගයෙන් හෝ කටයුතු කල යුතුය.මන්ද මිනිසුන් අතරින් ඉතා ශේෂ්ඨ වන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ සිය ධනයෙන් සහ ශරීරයෙන් සටන් කරන්නා බවට ඉස්ලාම් අදහස් කරයි.

05.ධනයෙන් කරන ජිහාද්

අල්ලාහ්ගේ මාර්ගයේ ධන පරිත්‍යාග කිරීම මින් කියවෙයි.අල්ලාහ්ගේ මාර්ගයෙහි ද්‍රව්‍ය කරන මෙන් අල් කුරානයේ සදහන් වෙයි.

අල්ලාහ්ගේ මාර්ගයේ ඔබගේ වස්තු සහ ජිවිත කැප කරමින් ජිහාද් කරන්න .ඔබ බුද්ධිමත් නම් මෙයම ඔබට යහපතක් වේයි. (අල්-කුරානය 9:14)
ධනය සහ ජිවිත පරිත්‍යාග කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් මෙම ආයතයෙන් දිරි ගැන්වෙයි.
ඉබාදත්වල ඉතා ශේෂ්ඨ වන්නේ ජිහාද් බවද ජිහාද් වර්ග අතරින් ශේෂ්ඨ වන්නේ සන්නද්ධ සටන් බවද දැන ගතිමු.එහෙත් සන්නද්ධ සටන ඉස්ලාමිය ජිහාදයේ අවසාන අදියර බව මැනවින් වටහා ගත යුතුය.සන්නද්ධ සටන් කළ යුත්තේ විකල්පයක් නැතිවිට පමණි.පරාජය ලබන විට සන්නද්ධ සටන හැර විකල්පයක් නැති තත්වය තුල අවසාන වෑයම වශයෙන් ඊට අනුමැතිය ලැබේ.ඉස්ලාම් සටන්වලට වඩා සාමය ප්‍රිය කරයි.මුස්ලිම්වරුන් අනුන්ගේ අයිතිවාසිකම්වලට ඇත නොපෙවිය යුතුය.ෙවෙරය ඇති කරවන කටයුතු නොකළ යුතුය යනුවෙන් ඉස්ලාම් මුස්ලිම්වරුන්ට නියෝග කරයි.ඔවුන් කවදත් තම හාත්පස සිටින සියලු දෙනා සමගම එක්සත්ව සමගියෙන් කටයුතු කළ යුතුය.
තවද සෑම අවස්ථාකදිම ඉවසීම පුරුදු පුහුණු කරන ලෙස ඉස්ලාම් නියෝග කරයි.මේ සියලුම් ක්‍රම පිලිපැදීමෙන් පසුව පවා ඉස්ලාමිය සතුරන් විසින් හිංසා පීඩා ඇති කරනු ලැබුවා නම් එහිදී ඉවසා දරා ගැනීම අසීරු යන තත්ත්වය ඇති වන ද්විමය ඉස්ලාම් ජිහාදය අනුමත කරන්නේ ,ඉනිදු සියලුම ජිහාද් ක්‍රම වලට පසු අවසාන පියවර වශයෙන් සන්නද්ධ සටනකට අනුමැතිය ලැබේ.එනම් ගැබුරට මුල් බස ගිය විශාල ගසක හරහා හමන කුණාටුවක දී එකී ගස නොවැටී කෙළින් සිටින්නට ගන්නා වෑයම මෙන් ඉස්ලාමිය රාජ්‍යය ප්‍රතිපත්ති වලින් ආරක්ෂා වනු පිණිස ඉස්ලාමයෙන් ගනු ලබන පියවර වන්නේ ජිහදයයි.නමුත් මෙම ජිහාද් සටන් අවස්ථාවල පවා සටන් සාර ධර්ම රැක ගත යුතු බව ඉස්ලාමයෙන් අවධාරණය කෙරෙයි.

අල්ලහෙගේ මාර්ගයෙහි ඔබට පහර දෙන අය සමග ඔබද සටන් කරන්න නමුත් සීමාව ඉක්මවා නොයන්න . (අල් කුරානය 2:190)
අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් ඔහුගේ නමින් සටන් වදින්න .අල්ලාහ් පිටු දකින්නන් හා සටන් වදින්න.සටන් කිරීමේදී සීමාව ඉක්මවා යාම ,වංචාවල යෙදීම ,වධ හිංසා පමුනවාලීම හා දරුවන් ,ස්ත්‍රීන් ඝාතනය කිරීම නොකළ යුතුය. (මුස්ලිම්) යනුවෙන් තම සෙනදිපතින්ට නබි (සල්) තුමා උපදෙස් දුන්හ.

මෙවැනි සටන් සාරධර්ම ඉස්ලාමයෙන් ඉගැන්වෙයි.ඔබට මුහුණ ල සටන් නොවදින අයට එරෙහිව සටන් නොකරන්න.ස්ත්‍රීන,දරුවන්,මහල්ලන්,තාපසයින් යනාදීන් නොමරන්න,ගස් නොකපන්න,ගින්දර අවිලීම් නොකරන්න,කොල්ලකෑම් නොකරන්න,සිද්ධස්ථානලට හානි නොපමුනුවන්න,වධ හිංසා නොකරන්න,තුවාල ලත අය සහ සිරකරුවන්ට ගෞරවයනීය ලෙස සලකන්න යනාදී ශේෂ්ඨ ක්‍රියා ජිහාදයෙදී පිළිපදින ලෙස ඉස්ලාමයේ තදින් නියෝග කරයි.
ත්‍රස්තවාදය ගැන පැවසුවහොත් ජිහාදයට සහමුලින් වෙනස් දෙයකි .ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයෙන් අවුරුදු 30 ක්ම් බැට කෑ අපට ත්‍රස්තවාදය යනු මෙයයි කියා අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ.ඉහත මා විසින් ඉහත සදහන් කල ජිහාදය පිලිබදව කරුණු සැලකීමේදී ජිහාදය යනු ත්‍රස්තවාදයට හාත්පසින්ම වෙනස් දෙයක් බව ඔබට තේරුම ගත හැකිය.
එබැවින් වර්තමානයේ ලොව බොහෝ ඉස්ලාම් විරෝධී සංවිධාන මගින් ඉස්ලාම් දහම විකුර්ති කොට මුස්ලිම් නොවන්නන් සදහා ඉස්ලාමය පිලිබදව වැරදි වැටහීම ඇති වන ලෙස ක්‍රියා කරයි.අවාසනාවටද ශ්‍රී ලංකාවේද මේ වන විටත් බොහෝ ඉස්ලාම් විරෝධී සංවිධාන මගින් සිංහල භාෂාවෙන් නොයෙකුත් ව්‍යාජ ලිපි ඵල කර මුස්ලිම් නොවන්නන් නොමග යැවීමේ ක්‍රියාවක යෙදී සිටි.මෙවැනි මුදල් මත යැපෙන සංවිධානත්මක කල්ලි පිලිබදව අවධානයෙන් සිට නිවැරදි දේ කුමක්දැයි පැහැදිලිව වටහා ගැනීම මුස්ලිම් වරුන්ගේත් මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ගේත් වගකීමකි.




islamyanukumakda.com/
 

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
අල්ලහගේ වල්ලේ අවුරුදු දා ඔන්චිලි පදින්නයි මම ඉන්නේ.

mama kisima weradideyak kiyala nea ohoma kiyanna epa oya adhana agamata kauruhari bennoth e wage thamai matath anwashaya wachana pavichchi karanna epa
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
mama kisima weradideyak kiyala nea ohoma kiyanna epa oya adhana agamata kauruhari bennoth e wage thamai matath anwashaya wachana pavichchi karanna epa

මොකක්ද එකේ වැරද්ද දැන්?
1.gif
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මොලයක් කියලා දෙයක් තියෙනව නම් හිතල බලන්න හරි වැරද්ද:D
උබ කියන්නේ අල්ලහ් පොන්නයෙක් කියලද වල්ලක් වත් නැති. :dull:
 
  • Like
Reactions: Aarya

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
උබ කියන්නේ අල්ලහ් පොන්නයෙක් කියලද වල්ලක් වත් නැති. :dull:


තමන්ගේ හිතේ තියෙන නරක අදහස් මෙතන දාන්න එපා ඔයාගේ මනස දුෂනය වෙලා එකයි .
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
තමන්ගේ හිතේ තියෙන නරක අදහස් මෙතන දාන්න එපා ඔයාගේ මනස දුෂනය වෙලා එකයි .

ඔයාගේ අම්මා තරම් නම් දූෂණය වෙලා නෑ. :)
 

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
ඔයාගේ අම්මා තරම් නම් දූෂණය වෙලා නෑ. :)

අපි කවුරැත් අම්මට ආදරෙයි අම්මට ආදරය කරන කෙනෙක් තවත් කෙනෙකුට මෙහෙම බනින්නේ නෑ .ඔයාගේ මනස දුෂනය වෙලා ඔයා එය බනින වචන වලින් මට හානියක් නෑ නරකක් වෙන්නේ ඔයාටමයි .
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අපි කවුරැත් අම්මට ආදරෙයි අම්මට ආදරය කරන කෙනෙක් තවත් කෙනෙකුට මෙහෙම බනින්නේ නෑ .ඔයාගේ මනස දුෂනය වෙලා ඔයා එය බනින වචන වලින් මට හානියක් නෑ නරකක් වෙන්නේ ඔයාටමයි .

දැන් අල්ලහ්නේද මිනිස්සුන්ව මැව්වා කියන්නේ ඉතින් දැන් අම්මා කෙනෙක් ඉන්නෙ මොකටද එහෙනම්.
 

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
දැන් අල්ලහ්නේද මිනිස්සුන්ව මැව්වා කියන්නේ ඉතින් දැන් අම්මා කෙනෙක් ඉන්නෙ මොකටද එහෙනම්.


මැවුම් වාදය හා දරැ උපතක් කියන්නේ දෙකක් .
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මැවුම් වාදය හා දරැ උපතක් කියන්නේ දෙකක් .

ඒ කියන්නේ අල්ලහට දරු උපතක් දෙන්න බෑ කියලනේ එහෙනම් අල්ලහට කරන්න බැරි වැඩත් තියෙනව නම් අල්ලහ කොහොමද සර්ව බලධාරි වෙන්නේ?
 

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
ඒ කියන්නේ අල්ලහට දරු උපතක් දෙන්න බෑ කියලනේ එහෙනම් අල්ලහට කරන්න බැරි වැඩත් තියෙනව නම් අල්ලහ කොහොමද සර්ව බලධාරි වෙන්නේ?


දරැවෙක් ලැබෙන්න වුනත් ලැබිමක් තියෙන්න ඔනේ එ හෙම දෙයක් වන්නත් දේව කැමත්තකින් .
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
දරැවෙක් ලැබෙන්න වුනත් ලැබිමක් තියෙන්න ඔනේ එ හෙම දෙයක් වන්නත් දේව කැමත්තකින් .

එතකොට ඔය කියන ලැබීම මුස්ලිම් නොවන එවුන්ට තියෙන්නේ කොහොමද.? අල්ලාහ් ට ඔච්චර බයින අර අපේ අල්ලපු ගෙදර එකාටත් ඔය ළමයි බුරුත්තක්ම ඉන්නේ.