සදෙව් ලොව තොරතුරු..

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සදෙව් ලොව තොරතුරු..

    45689102.jpg

    මෙන්න මට හම්බඋනා, ඔන්න එළකිරියේ කස්ටිය එක්ක බෙදාගන්න හිතුවා...​

    Re post නම් සොරි..

    පුළුවන්කමක් තියේනම් ඉතින් සලකල යන්න.. Bump එකක් හරි...

    :yes::yes::yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ දිවියලෝක පාලනය කරන දෙවිවරු

    මේ දිවියලෝක පාලනය කරන දෙවිවරු

    1. චාතුර් මහ රාජිකය සහ තාවතිංසය:-සක් දෙවියන්
    2. යාමය:-සුයම දෙවියන්
    3. තුසිතය :-සං තුසිත දෙවියන්(මෛත්‍රී බෝධිසත්වයින්)
    4. නිම්මානරතිය:-සුනිර්මිත දෙවියන්
    5. පරනිම්මිත වසවත්තිය:-වසවත්ති මාර දෙවියන්
    මෙන්න මුලු විස්තරය....
    chartssakwalaver5.jpg

    සමහර විට වැරදි තැන් ඇති
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේ දිවියලෝක පාලනය කරන දෙවිවරු

    1. චාතුර් මහ රාජිකය සහ තාවතිංසය:-සක් දෙවියන්
    2. යාමය:-සුයම දෙවියන්
    3. තුසිතය :-සං තුසිත දෙවියන්(මෛත්‍රී බෝධිසත්වයින්)
    4. නිම්මානරතිය:-සුනිර්මිත දෙවියන්
    5. පරනිම්මිත වසවත්තිය:-වසවත්ති මාර දෙවියන්

    සමහර විට වැරදි තැන් ඇති

    ස්තුතියි..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ දිවියලෝක පාලනය කරන දෙවිවරු

    1. චාතුර් මහ රාජිකය සහ තාවතිංසය:-සක් දෙවියන්
    2. යාමය:-සුයම දෙවියන්
    3. තුසිතය :-සං තුසිත දෙවියන්(මෛත්‍රී බෝධිසත්වයින්)
    4. නිම්මානරතිය:-සුනිර්මිත දෙවියන්
    5. පරනිම්මිත වසවත්තිය:-වසවත්ති මාර දෙවියන්
    මෙන්න මුලු විස්තරය....
    chartssakwalaver5.jpg

    සමහර විට වැරදි තැන් ඇති

    මේකේ යොදුන් කියලා දාලා තියෙන්නේ මොකක් ගැනද?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    වසවර්ති දිව්‍යලෝකය පාලනය කරන වසවර්ති දිව්‍ය පුත්‍රයයි, පාපී මාරයයි දෙන්නෙක් ඈ. සමහරු පටලවා ගන්නවා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දැන් ඔය මුල්ම කාලේ බුදුවරයෙක් පහල වෙනකොට ඔය කියන විදිහට බැලුවම පෘතුවියේ ජිවය අරඹ වෙලත් නෑ නේද. එතකොට ඕක බොරු වෙනව. මොකද ඔය කතාවල කියන විදිහට මිනිස්සු ගොවි යුගයේ ඉන්නේ. ගොවි යුගයේ ඉඳන් දැන් ලොකු කාලයක් ගතවෙලා නෑ. ලෝකය නැවත ඇති උනා කියල කියන්න බෑ එකට කිසිම සාක්ෂියක් නෑ
     
    විද්‍යාවේ දාසයෙක් වෙලා, ඔයා විද්‍යාව තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියන මතයේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න විද්‍යාවේ අලුත් සොයාගැනීම් එක්ක පරණ සොයාගැනීම් බොරු වෙනවා, බුද්දාගමේ එහෙම වෙන්නේ නෑ. හැම බුදුවරයම දේශනා කරන්නේ එකම දේ. ඒකයි ශ්‍රේෂ්ටත්වය.

    විද්‍යාවට සත්වයාගේ ආරම්බය ගැන පැහැදිලි මතයක් නෑ, සමහරු කියනවා පිටසක්වලින් ජීවය ආව කියලා. සමහරු කියනවා මුහුදේ ජීවය හැදිලා ගොඩබිමට ව්‍යාප්ත උනා කියලා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඕවා හොයා හොයා ගියා කියලා අපේ දුක කෙලවර වෙන්නේ නැති බව. යහාපත්ව ජීවත් වෙලා බන බාවනා කරගෙන මේ දුකින් එතෙර වෙන්න කියන එකයි බුදු වරුන්ගේ පණිවුඩය. මම නම් බොහෝ දුක් විදල තියෙනවා මේ ජීවිතයේදී එක නිසා දුකෙන් එතෙර වෙන්න ඕනේ කියන මතයේ ඉන්නවා. ඔයා තනිකරම සැප විතරයි වෙන්න ඇති විඳලා තියෙන්නේ. එකනේ මේ වගේ හිස් ප්‍රශ්න අහ අහ කාලේ නාස්ති කරන්නේ.