සුන්දර නකල්ස් මැදින් මීමුරේට (Trip to meemure)

gepa

Well-known member
  • සුන්දර නකල්ස් මැදින් මීමුරේට (Trip to meemure)

    ගමනේ ආරම්භය හුන්නස්ගිරියෙන් 12.40 ට මීමුරේ වැන් එක... මේ එල්ෆ්ම නැත්නං මෙච්චර කස්ටියක් දාල මේ කඳු අද්දනවා බොරු






    යන අතර මග වැන් එක තේ බොන්න නවත්තනවා







    මීමුරේට කලින් කයිකාවල ගමේ තියනවා ප්‍රචාරක පුවරුවක්..ඒකත් කියවලා හොඳට කියෙව්ව ඕන්





    ගමේ පංසල කතා කරගත්ත ඉන්න..මේ පංසලට යනකොට ඉස්සරහට ආපු අමුත්තා.




    ආපු ගමන් නැමට ගියා කුඹුර දිගේ






    ඕන් අපි නානෝ





    නාල එන ගමන් ...


    මේ ලකේගල පේන විදිය




    කුඹුර මැද ගලක්..ටිකක් වෙනස් ගතියක් තියෙයි


    ගමේ ඉන්න සීය කෙනෙක්..වයස අවුරුදු අනූ හතරක් වෙනවා



    එදා ‍රැ පංසලේ ඉඳලා උදේම කන්න සෙට් කරගත්තා...


    උදේට පාන්


    එතකොට දවල්ට??..මේ බාස්කට් එකේ නූඩ්ලස්.යාලුවත් ලඟින් එනවා



    සරුවට වැඩුනු කුඹ්Uරු





    ගමට උඩින් ලකේගල



    සූරිය අරනේ මස් කඩේ තිබුනු තැන ..



    පොඩි පැලක්



    මේ ගහෙත් පොඩි ආර්ට් එකක් තියෙනවා




    නියඟලා මලක්



    නාන්ට ආවා ආයෙත්..දවසේ වැඩි හරිය නාපු එක තමයි කලේ







    මේ සූරිය අරනේ පොඩි හාමුදුරුවො ලිස්සල ගියා වගේ යන්ට දැම්ම පොඩි ට්‍රයි එකක් ..වැඩේ ගොඩ






    ආයෙත් කැලේ පැත්තට රවුමක්..ගියා..වතුර පාරවල් වලින් අඩුවක් නැ..


    මේ කැලේ ඇතුලේ පින්තූර ටිකක්






    මේ කඳු වලින් වටවුනු ගමේ වීව් එකක්



    එදත් ‍රැ ගමේ පංසලේ නැවතිලා ඉඳලා උදේ පහ හමාරට වැන් එකේ හුන්නස්ගිරි එන්න පිටත් උනා

    එන ගමන් මගින් බැස්ස පුංචි ලෝකන්තය බලන්න යන්න හිතගෙන



    පුංචි ලෝකාන්තෙට යන අතරමග පුංචි වැවක්


    ඕන් එහෙනං පුංචි ලෝකන්ත්ටත් ආව..


    ගමනක අවසානය....මේ ඉන්නේ ට්‍රිප් එක ගිය අපේ කස්ටිය..




    අන්න ඔහොමයි අපි නකල්ස් මැදින් මීමුරේ ගියේ.ගමනේ විස්තරේ ගැන සම්පූර්න සටහනක් මගෙ බ්ලොග් එකේ දැම්මා.නකල්ස් කඳු අතරින් මීමුරේට කියලා.කැමති නම් කස්ටිය ඒකත් බලන්න.

    මෙන්න ලින්ක් එක-http://rajitha-sannasa.blogspot.com/2012/03/blog-post_13.html

    ඔන්න එහෙනම් අපි කැපුනා.ඔක්කොටම ජය
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    niyamai machan, maath giya e unata giye cobert gap wenakam witharai, yanna beriuna, umbala kohomafda giye, thanikarama painda edde, photos dakinakota aasawe behe
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    f20001ohj