මෙහි මාළු විකිණීමට තිබේ
ඔන්න ඉතින් අපේ මාළු business කරන මුදලාලි මාමා කෙනෙක්ට තමන්ගේ වෙලදාම් වැඩි කරගන්න ඒ කිව්වේ customers ලව වැඩි කරගන්න පොඩි advertising පාරක් දාන්න හිතුනලු.පොර board එකක "මෙහි මාළු විකිණීමට තිබේ " කියලා ලියාගන්න ගියාලු ඔය අකුරු ප්‍රින්ට් කරන තැනකට.
ගිහින් ඉතින් තමන්ගේ අවශ්‍යතාවය කිව්වම අර කඩෙන් කිව්වලු (ඒ කිව්වේ අකුරු ලියන තැනින් ) හරි මහත්තය අපි ලස්සනට බෝර්ඩ් එකේ ලියල දෙන්නම් හැබැයි වචනයකට 1000/= ගන්නවා කියලා.
අපේ ඉතින් මාළු මාමා කිව්වලු අනේ එහෙම කරන්න එපා අපි දෙන්නම කරන්නේ බිස්නස් නේ . පොඩ්ඩක් සාධාරනේට ඔය ගාන අඩු කරන්න කියලා.කඩෙන් බැහැමයි කියනවා,හැබැයි අකුරු ලියන ගොය්යා කිව්වා මහත්තයා ඔකේ වචන ගාන අඩු කරානම් නිකම්ම ගාණත් අඩු වෙනවනේ කියලා ...
වෙරිම තමයි මාළු මුදලාලිත් ගාන අඩුකරන්න කියලා හිතල තමන්ගේ වචන සෙට් එක දිහා බැලුවා
"මෙහි මාළු විකිණීමට තිබේ "
මෙහි - මෙහි නැත්තම් මාළු එහෙ ඈ තියෙන්නේ.කපහන් මල්ලි මෙහි කියලා කිව්ව.
මාළු - මාළු නැත්තම් මම මස්, එළවලු ඇ විකුනන්නේ.කපහන් මල්ලි මාළු කිව්වලු
විකිණීමට - විකුනන්නේ නැතුව යකෝ පිනට දෙනවා ඇ.වහාම කපහන් ඒ වචනෙත් කිව්වලු
තිබේ - බොරු කතානේ මල්ලි.තියෙන්නේ නැතුව කොහමද විකුනන්නේ මාළු.කපහන් කපහන්
පිස්සු නේ
රීපොස්ට් නම් සොරි
හොදනම් ඉතින් සලකල යන්න