ඊයේ දෙරණ වාද පිටිය මෙන්න - Video

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ඊයේ දෙරණ වාද පිටිය මෙන්න - Video

    bandula.jpeg


    බලාගන්න බැරිවුන අය මෙන්න බන්දුලගේ ගොන් talks බලන්න


    Part 01




    කැම්පස් එකේ කෑම එක 25ට දෙනවනම් ඇයි අපිට බැරි ?

    පුද්ගලයෙකුට මසකට රුපියල් 2500 කින් නොමැරී ජීවත්විය හැකි බවට අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගියදා දේශපාලන වේදිකාව උණුසුම් වූ අතර ඊයේ (03) දිනයේදී ඒ සම්බන්ධව විශේෂ විවාදයක් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පැවැත්වුවා.


    එහිදී අදහස් පළකළ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජිවන වියදම යනු කන බොන දේ පමණක් නොව අනෙකුත් දෑ ද අඩංගු බවයි.නමුත් තමා කි කාරණය බොහෝ දෙනා වරදවා වටහාගත් බවත් තමා 2500 කින් ජිවත් විය හැකි බව කිවේ කෑමට බිමට යන වියදම ගැන පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරා.


    එමෙන්ම ගම නැගුම දිවි නැගුම වැනි වැඩසටහන් හේතුවෙන් රටේ නිෂ්පාදනය වැඩිවී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහත වැටි ඇති බවත් එතුමා පෙන්වා දුන්නා.අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේ 2002 පදනම් වර්ෂය අනුව, කොළොඹ විවිධ ප්‍රදේශ වල වෙසෙන පවුල් 1500 කාගෙන් හා භාණ්ඩ වර්ග 334 ක් සහිත පැසක් අනුව සැකසුණ කොළොඹ නව පාරිභෝගික මිලදර්ශකය ඔස්සේ ආහාරපාන වලට මත්පැන්වලින් තොරව යන වියදම 41% බවයි.එය මසකට 2500 කට අඩු මුදලක් බවත් එතුමා පෙන්වා දුන්නා.


    තවද විවාදය පුරා අමාත්‍යවරයා විසින් ප්‍රබල කරුණක් වුයේ පාසල් නේවාසිකාගාරයේ සිසුන්ට මසකට 2500 කින් ජිවත් විය හැකිනම් විශ්ව විද්‍යාල වල ආපන ශාලාවල ආහාර වේලක් රුපියල් 25 කට ලබා දෙනවානම් අනෙක් පුද්ගලයන්ටත් එසේ කල නොහැක්කේ ඇයිද යනුවෙනි.


    විශ්ව විද්‍යාල වල ආපනශාලා ලබා දෙන්නේ ටෙන්ඩර් වලට අනුව බවත් ඔවුන් ආහාර වේලට ලාභයක් එකතුනොකට ලබා දෙන බවත් එතුමා පෙන්වා සිටියා.


    අවසාන වශයෙන් එතුමා කියා සිටියේ කෑම බිම ජනතාවට ප්‍රශ්නයක් නොවන බවත් ගැටලුව වී ඇත්තේ අධ්‍යාපනය සෞඛ්‍යය, විදුලිය, ගෑස්, ජලය යනාදියට යන වියදම බවත් ඒවාට සහන ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි.


    මෙහිදී ප්‍රේක්ෂකයන්ද දුරකථනය හරහා වැඩසටහනට සහභාගිවූ අතර ඇතැමෙක් 2500 කින් තමාට ජිවත් විය හැකි බව කියා සිටි අතර ඇතැමෙක් 2500 කින් ජීවත්වීම විහිළුවක් බව පෙන්වා දෙන ලදී.


    Part 02


    Part 03


    Part 04


    Part 05


    Source :
    Code:
    gossip9
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    :rofl::rofl::rofl:2500 J-wath wenna puluwan kiyana un mehe un neme mama hitanne Itiyopia patthe un tama eye oya katawa kiwwe mama hitanne... (ehema nethnam kade yana harak)

    wedak ne.. meka beluwatath padui... (ayyo light bill eka) Muge gon chooon....:rofl::rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම නම් බැලුවේ නෑ බං..... නිකන් අපේ කාලෙත් නාස්ති කරගෙන, මේ වගේ ගොන් හරකෙක්ගේ කතා අහන්න..... :angry:
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මෙතුමාගේ දේශපාලන ජීවිතේ දන්නේ නම් නෑ. ඒත් හොඳ සර් කෙනෙක් . මට මෙතුමා ගැන පැහැදීමක් තියෙනවා . මනුස්සය්යෙක් වශයෙන් . අර ඉන්න රවී කරුණානායක බල්ලට නම් වැඩිය හොඳයි
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මුං මෝඩ නෑ බං..... ජිනිවා එක අපිට අමතක කරන්න මේවගෙ ගොන් කතා කියනවා.... එතකොට අපි මුන්ගේ මෝඩ කතා වලට බනින්නවා එක අමතක වෙනවා.... මවින්, විමල්, මු, බැසිලා වගෙ උන් ගොන් ටෝක් දෙන්නෙ එකයි.....:confused::angry::angry: