Honada ජුලෝලා.... (JADE)

Honda ජුලෝලා.... (JADE)

Honada ජුලෝලා.... (JADE)
මෙන්න ගෙනාවා බඩු කෑල්ල..
මගෙනම් නෙමේ.. මේක අපේ මල්ලිගේ..
පොරට රට යන්න සෙට් උනා.. අප්‍රේල් අන්තිම වගේ යනවා..
ඊට කලින් මේ ගෑනිව දික්කසාද කරලා කාට හරි බන්දලා දීල යන්න තමා පොර හිතන් ඉන්නේ..
:yes::yes::yes:
මොකද කියන්නේ කට්ටිය දෙන්න බලන්න අත් උස්සලා offer එකක් නිකන් එළකිරි වගේ...
:confused:
චැසියද මොකද්ද එක 110 කිව්වා..:confused:

dsc02570m.jpg


:rolleyes::rolleyes::rolleyes:

dsc02571jk.jpg


:rolleyes::rolleyes::rolleyes:

dsc02572u.jpg


:rolleyes::rolleyes::rolleyes:

dsc02577h.jpg


:rolleyes::rolleyes::rolleyes:

dsc02578xm.jpg


:rolleyes::rolleyes::rolleyes:

dsc02579j.jpg


:rolleyes::rolleyes::rolleyes:

dsc02581r.jpg


:rolleyes::rolleyes:

අලුත්ම බැටරිය..
ටයර් දෙක දැම්මේ ගිය මාසේ..
:angry:හෆෝ..:angry:
රත්තරන් අයියා කිව්වා වගේම පරණ CT 100 එකක් වගේ ගන්න ගාන ගියා මගේ හිතේ ටයර් දාන්න..
:cool::cool::cool:



 
Last edited:
  • Like
Reactions: gkcnalaka

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මගේ ගාණ මේක,, 240000/=.
    මට මේක බලන්න ඕනේ බලලා ok නම් මම ගන්නවා. මගේ නම්බර් එක මම PM කළා.
    :yes::yes::yes::yes::yes::yes:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Bike eka balanna oni.... mama dakka buwek 240ta offer karala thiyanwa.. eya balalada offer kale... baluwahama Bike eka godanan mama 2/50ta 2/55 unath ganna wa... matah me thiyana details anuwa nan 2/40 wage ganak offer karanna puluwan nobalama...