..::♪ 1st Sri Lankan Dubstep ~ අපේ එලකිරි පොරක්ගෙ වැඩක් ♪::..

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
..::♪ 1st Sri Lankan Dubstep ~ අපේ එලකිරි පොරක්ගෙ වැඩක් ♪::..

ශ්‍රී ලංකාවෙ ප්‍රථම Dubstep Music Track එක
:cool:
:cool::cool:



dubstepbykillerpagand3d.jpg


by

A well known Elakri member :rolleyes:

homicidelogonobgu.png


Black Magic
by Homicide



:cool:

මේක තමා එම Artist ගේ පලමු Music ට්‍රැක් එක...ඉතින් Rate එකක් එහෙම දීලා Download පාරක් දාල කොල්ලට පොඩි සප් එකක් දෙමු නේද ;)


PS- Artist ගේ බලවත් ඉල්ලීම මත ඔහුගේ සැබෑ නාමය නොදා සිටීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න :sorry:
ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ
:P
 

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,897
    1,397
    113
    Live in EARTH
    ya its superb track. i like that music. but not touch with full ethic music.anyway nice and have good future. all da best
     
    Mar 22, 2012
    221
    17
    0
    Sri lanka
    මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා.:)ඔයගේ පළවෙනි ට්‍රැක් එක නියමෙට කරල තියෙනවා..;)