මුන්ටනම් මොකද ඩියුටි ෆ්රීම හම්බවෙනවනේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මුන්ටනම් මොකද ඩියුටි ෆ්රීම හම්බවෙනවනේ

    වාහන බදු වැඩිකළ එක හොඳයි- පියසිරි විජේනායක

    වාහන වල බදු වැඩි කල හොඳ බවත් ඒ නිසා රජයට ස්තුතිවන්ත වන බවත් විමල් විරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජික පියසිරි විජේනායක පවසනවා. මේ බව ඔහු පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මේ අතර මේ ආකාරයට වාහන බදු මිල ඉහල දැමීම හා වාහන රැගෙන එන බහාලුම් හම්බන්තොට වාරයට රැගෙන යාම වැනි කරනා නිසා වාහන මිල සාමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහල ගොස් තිබෙනවා. එම නිසා ජපානයේ රුපියල් ලක්ෂ 10-12 කට පමණ ගතහැකි වාහනයක් මෙරටට රුපියල් ලක්ෂ 35 - 40 පමණ වෙනවා.

    මැදපෙරදිග වාසය කරන අපගේ ගොසිප්9 පාඨකයෙකු පැවසුවේ එරට මාස 15ක පඩියෙන් ගත හැකි රු. ලක්ෂ 30ක් පමණ වන වාහනයක් ලංකාවේ ලක්ෂ 80කට අධික බවත් ඒ සඳහා ලංකාවට පැමිණ ජීවත් වෙනවා නම් එවැනි වාහනයක් ගැනීමට අවුරුදු 30ක් වත් ලංකාවේ පඩියෙන් ඉතිරි කළ යුතු බවයි

    මේ අතර බොහෝ දෙනෙක් කලින් මුදල් ගෙවා ඇණවුම් කර තිබු වාහනද එම කලින් මුදලට ලබා දිය නොහැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. ඔවුන් පවසන ආකාරයට එම වාහන බහලුම් රේගුවෙන් නිදහස් කර ගැනීමට පෙරට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවීම ඊට හේතුවයි. මේ කරුණ නිසා බැංකු ණය පහසුකම් වැනි කරනා වලින් අපහසුවෙන් මුදල් හොයාගෙන වාහනක් මිලට ගැනීමට මුදල් ගෙවා ඇති පිරිස් බොහෝ සෙයින් අපහසුතාවට පත්ව තිබෙනවා. මන්ද ඔවුන්ට තවත් ලක්ෂ ගණනක් වැඩිපුර ගෙවීමට සිදුවන නිසයි.

    එසේම වාහන බහලුම් හම්බන්තොට වරායට ගෙන යාමේ තීරණය නිසා වහනය මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහල යාමට ඉඩ තිබෙන බවද, ගෙන්වන වාහන ආරක්ෂිතව රැදවීමේ පහසුකම්ද හම්බන්තොට නැති බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ.

    PiyasiriWijenayake_J.jpg
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔව් නේ . එතකොට පොඩි එකා නෑත්තටම නෑති වෙනවනේ. අනේ හොරිකඩ පොන්!@#$ . උබල ජනතාවට අදරේ කිය කිය .
    අපිට හෑම තිස්සේම පු!@# අරිනවනේ. ඔන බද්දක් වෑඩි කරපං මොකෝ අපි කිව්ව කියල වෑඩි නොකර ඉනේ නෑනේ. එත් හු!@#$ කතා කියල අපේ ලේ පුච්ච්න්න එපා. තොපිල හොරකම් කරපු සල්ලි ව්ලින් කාපං . මතක තියාගනින් ඔව පල දෙන වා කියල. උබලට නෑති උනත් දරුවන්ට හරි. දෑන් ගිහින් දාපිවු ලක්ශ ගනන් වියදම් කරල සුර අපල කෑපෙන්න

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලංකාවට වෙලා තියන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉන්නේ බහුතරය යන්තමට ලෙවකන , දියුණු වෙන්න අවශ්‍ය නැති , ගෑනි රට යවල එවන තුට්ටු දෙකෙන් කාල ඉන්න , කන එක තමයි ජීවිතේ කියල හිතන කාලකන්නි ටිකක් වීම . මුන්ට ආර්ථික සන්වර්දනයක් ඕනේ නෑ . ජීවිතෙකට වෙන රටක ඇවිදින්න හෝ ,එළියෙන් ටිකක් කන්න හෝ , වාහනයක් ගන්න හෝ , කීයක් හරි ඉතිරිකරගන්න මුන්ට අවශ්‍ය නැති නිසා ඔහේ සරම උස්සන් මේක තමයි ලෝකෙන් උතුම් රට කිව්වම ඕනේ ගොනෙකුට චන්දෙ දෙනවා . මේ කාලකන්නි හැත්ත නිසා තමයි ලංකාවේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන එකාටත් ජීවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ .

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පියසිරි කියන්නේ JVP කාරයෙක් මරපු මිනීමරුවෙක් මේ ආණ්ඩුව විමල්ගේ කීම නිසා පොරට විරුද්දව තිබුණු ඔක්කොම නඩු යට ගැහැව්වා. දැන් ඉතින් මූ ණයට කහිනවා. මූට වාහන ඕනේ නැත්තන් පයින් ගිහින් පෙන්නන්න කියන්න ඕනේ.:angry::angry::angry:
     
    • Like
    Reactions: gkcnalaka

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    වාහන බහලුම් හම්බන්තොට වරායට ගෙන යාමේ තීරණය
    colombo walin bala lory walin addoth thamai
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පැහැදිලිවම..!
    මුන් ඔක්කොම ලංකාවෙ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් සුර සැප විඳින ගමන් ඒ අහිංසක මිනිස්සුන්ටම කෙලිනව....
    මුන්ට චන්දෙ දීල පාර්ලිමෙන්තු යැව්ව අපිටමයි මඩු වල්ගෙන් තලාගන්න ඕනි...

    • Like
    Reactions: gkcnalaka

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකෝ මල්ලි උඹ මෙතන බම්ප් එකක් විතරක් දාල මාරු වෙන්නේ
    :lol::lol::lol:
    ubata magen monawada kiyapa kiyo ganna ona:Pme welawe badu wadi kare pita rata yana videsa vinimaay adu kara ganna

    desa paluwonam koyikath ekayi munta ape dhuka therenne eka aththa wena monawaad kiyanana ona mama?
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ලංකාවට වෙලා තියන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ ඉන්නේ බහුතරය යන්තමට ලෙවකන , දියුණු වෙන්න අවශ්‍ය නැති , ගෑනි රට යවල එවන තුට්ටු දෙකෙන් කාල ඉන්න , කන එක තමයි ජීවිතේ කියල හිතන කාලකන්නි ටිකක් වීම . මුන්ට ආර්ථික සන්වර්දනයක් ඕනේ නෑ . ජීවිතෙකට වෙන රටක ඇවිදින්න හෝ ,එළියෙන් ටිකක් කන්න හෝ , වාහනයක් ගන්න හෝ , කීයක් හරි ඉතිරිකරගන්න මුන්ට අවශ්‍ය නැති නිසා ඔහේ සරම උස්සන් මේක තමයි ලෝකෙන් උතුම් රට කිව්වම ඕනේ ගොනෙකුට චන්දෙ දෙනවා . මේ කාලකන්නි හැත්ත නිසා තමයි ලංකාවේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන එකාටත් ජීවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැහැදිලිවම..!
    මුන් ඔක්කොම ලංකාවෙ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් සුර සැප විඳින ගමන් ඒ අහිංසක මිනිස්සුන්ටම කෙලිනව....
    මුන්ට චන්දෙ දීල පාර්ලිමෙන්තු යැව්ව අපිටමයි මඩු වල්ගෙන් තලාගන්න ඕනි...

    පියසිරි කියන්නේ JVP කාරයෙක් මරපු මිනීමරුවෙක් මේ ආණ්ඩුව විමල්ගේ කීම නිසා පොරට විරුද්දව තිබුණු ඔක්කොම නඩු යට ගැහැව්වා. දැන් ඉතින් මූ ණයට කහිනවා. මූට වාහන ඕනේ නැත්තන් පයින් ගිහින් පෙන්නන්න කියන්න ඕනේ.:angry::angry::angry:
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩ්ඩා;12452757 said:
    කතා කොරලා වැඩක් නැහැ..... බම්ප්!!! මුන්ට හෙනම ගහපිය...
    bump
    ayi machan mama dapu bump ekaat uba hena illanne:(:(:(
    ubath bump dala thiyenne:rofl::P
    ps
    mama dananawa mata neme hena illuwe kiyalaa piayasiriyatane:P
     
    Similar threads