Need a Used DSLR Camera(භාවිතා කරනලද DSLR Camera එකක් ඕන )

udaya726

Member
Feb 21, 2009
52
4
0
Need a Used DSLR Camera(භාවිතා කරනලද DSLR Camera එකක් ඕන )

Any body know or any body has used DSLR camera(professional Camera)?I want to buy one.A used one. It should be not more than used one year.

ඔයාල ළඟ පාවිච්චි කරපු එකක් නැද්ද.අවුරුද්දකට අඩුවෙන් පාවිච්චි කරපු එකක් තමා ඕන .පොඩි උදව්වක් දෙන්න මට :yes::yes:.PM එකක් දන්න
 

SameeraR

Member
Dec 5, 2007
10
0
0
37
Moratuwa,Sri Lanka
D5000 එකක් තිබේ

D5000 එකක් 18-55, සහ 55-200 ලෙන්ස් දෙකක් සමග තියනව....
ඕනනම් කිට් ලෙන්ස් එකත් එක්ක දෙන්නම්.

:yes: https://www.facebook.com/Sameera.Rukshan.Mendis
ඒකෙන් ගත්ත ෆොටෝස්

වැඩි විස්තර ඕනනම් fb එකට හෝ [email protected] හෝ 0774236379 මැසේජ් එකක් දාන්න.
(මම එච්චරම එළකිරි පාවිච්චිය දන්නෑ)

:lol: