ඔන්න අපේ පුපාඩිදාස මොන්ටිසෝරි යනවලු
ඔන්න පුපාඩිදාස දවසක් මිස්ගෙන් ඇහුවා
"ටීචර් ටීචර් ඉස්කෝලේ යන ගර්ල්ස්ලා ට බබාලා හම්බවෙනවද" කියලා
ටීචර් කිව්වලු
"අය්යෝ නැහැ පුපාඩිදාස එහෙම වෙන්නෑ කියලා"
ටීචර් ඊටපස්සේ ඇහුවා
"ඇයි පුපාඩිදාස එහෙම ඇහුවේ කියලා "
එතකොට මේකා ගත්තු කටටම කිව්වා
"ඒක නේ සෝමලතා මම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ කියලා "

පිස්සු...............................නේ
ඔන්න පුපාඩිදාස දවසක් මිස්ගෙන් ඇහුවා
"ටීචර් ටීචර් ඉස්කෝලේ යන ගර්ල්ස්ලා ට බබාලා හම්බවෙනවද" කියලා
ටීචර් කිව්වලු

"අය්යෝ නැහැ පුපාඩිදාස එහෙම වෙන්නෑ කියලා" ටීචර් ඊටපස්සේ ඇහුවා

"ඇයි පුපාඩිදාස එහෙම ඇහුවේ කියලා "එතකොට මේකා ගත්තු කටටම කිව්වා
"ඒක නේ සෝමලතා මම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ කියලා "

පිස්සු...............................නේ