මචන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ මට හිතෙන විදිහට ගොඩක් බල පොරොත්තු ඇතිව... කෙල්ල කොල්ලට සෙට් උනාට පස්සේ කොල්ලගේ තියෙන ඕන හැම දෙයක්ම දෙන්න ට්‍රය් කරනවා වෙන්න පුළුවන්.... ඒ කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ නිසා... (වේස කමට කරන එවුනුත් ඉන්නවා.මන් කියන්නේ 98% කෙල්ලෝ ගැන..). කෙල්ල කොල්ල එක්ක රූම් එකට ගිහින් කරන ඒවා අපේ කොල්ලෝ video , ෆොටෝ කරනවා..මන් කියන්නේ කරලා තියා ගනින් ලග.. පොර වෙන්න පබ්ලිෂ් කරනවා..( පොඩ්ඩක් හිතන්න පොඩි උදාහරණයක් තක්ෂිලා කියන කෙල්ල ගැන...) ඒ කෙල්ල ඒ කොල්ලට කොට්ච්චර ආදරයකින් විශ්වසයකින්ද ඔය හැම දෙයක්ම දෙන්න ඇත්තේ...මේ කාලකන්නිය ඒවා ඔක්කම ලෝකෙටම පෙන්නුවා...මුන්ට හෙන ගහන්න ඕනේ පාහරයෝ... දැන් උට මොනවාද ලැබුනේ...අර කෙල්ලට කොට්ච්චර දේවල් නැති වෙලාද..කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද...සම්පොරන ජිවිතේ ඉවරයි..කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද.. මන් සැහෙන හිතල හිතල මට දැනුන දෙයක් මාර අප්සෙට් එක නිසා එළකිරි දාන්න හිතුනේ....
මන් උබලගෙන් ඉල්ලන්නේ.. උබලගේ කෙල්ලොන්ට එහෙම කරන්න එපා මචෝ...කෙල්ලගෙන් වැරදි වෙන්න පුළුවන් උබලට...එත් ඔය අමන ජරා බලු විදිහට පලි ගන්න එපා..... එහෙම කරන එවුන්ගේ. අහවල් එක කුණු වෙන්න ඕනේ... තමන්ගේ දරුවෙකුට හරි එහෙම වෙලා කවද හරි ඔහම කරන එවුන්ට ඔය දුක දැනෙන්න කියල මන් ප්ර්තනා කරන්නේ....
දැන් තොපි ඔක්කම බනියි මට පලු යන්න...බෝදිසත්ත්වය වෙන්න යනවා කියල...කමක් නැ. එක කෙල්ලෙක් හරි බේරයි මේකේ කියවපු කොල්ලෙක් නිසා...

බුදු සරණයි !!!!!!!!

.ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි
..මමත් එහෙම කෙරුවා බන්
.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව

..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට