සම්පත් saving plans උදව්..PLZ
මචන්ලා මට උදව්වක් ඔනේ..එලකිරි එකේ ඇතිනේ බෑන්කින් පෑත්ත කාපු උන්
මට දෑනගන්න ඔනේ සම්පත් බැන්කුවේ සේවින් ප්ලෑන් ගෑන
1.මොකක්ද සේවින් ප්ලෑන් එකක් කියන්නේ?
2. මොකක්ද FD එකකයි සේවින් ප්ලෑන් එකකයි වෙනස?
3. කෝකද වෑඩිම ලාභයක් ගන්න පුලුවන්?
4. මූලික ගෙවිම වෑඩිවන තරමටද, ගෙවන වාරිකය වෑඩිවෙන තරමටද ප්‍රතිලාබේ වෑඩි?
5. කොච්චර කාලෙකට දාන්න ඔනේද?
6. ඒ අතර බැන්කු පොලී වැඩිඋනොත් ඒකෙන් ලාභයක් එනවද?
IMF කතන්දරෙත් එක්ක NRFCදාන එකනම් නුවනට හුරු නෑ වගේ නේද?
දන්න එකෙක් කියපන්කො..bump කරලා උදව්වක් දීපන්