ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ?

    144.jpg


    ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ?
    මේ කාලකන්නියට පුලුවන්ද Clarance වගේ සින්දු කියන්න.
    මට මේක අහල ඔක්කාරෙට ආවා!!
    :baffled::baffled::baffled:

    බාලම බලන්න
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහ හුකේ මගුලක් බං ඔය රීමේක් කිය කිය කරන්නේ දැන්
    සින්දුවක් ලියාගන්න බෑ ගායනා කරන්න බෑ සංගීතේ සපයන්න බෑ දැන් ඉන්න උන්ට
     
    • Like
    Reactions: rukmalranaweera

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මහ හුකේ මගුලක් බං ඔය රීමේක් කිය කිය කරන්නේ දැන්
    සින්දුවක් ලියාගන්න බෑ ගායනා කරන්න බෑ සංගීතේ සපයන්න බෑ දැන් ඉන්න උන්ට

    අනිව මචන්, Live Sing කරගන්න බෑ මුන්ට, ඒ උනාට මුන් තරම් වෑඩ්ඩෝ කොහේවත් නෑහෑලු :baffled::baffled::baffled:
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ඈ ooi තෝ වගේ මෝඩ මුසලයෙක් !!
    ගොන් බුරුවෙක්!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    චික් විතරයි. සින්දු කන යක්කු. මේ ප්‍රිහාන් කියන පොන්නයට පුලුවන්ද ක්ලැරන්ස්ගේ සින්දු කියන්න. නොදකින් විතරක්. මේකට විරුද්ධව මොනවත් කරන්න බැරිද දන්නේ නෑ
    :angry::angry::angry::angry:
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මහ හුකේ මගුලක් බං ඔය රීමේක් කිය කිය කරන්නේ දැන්
    සින්දුවක් ලියාගන්න බෑ ගායනා කරන්න බෑ සංගීතේ සපයන්න බෑ දැන් ඉන්න උන්ට
    :yes::yes::yes::yes: