පිටසක්වල ජිවින්ට සිංහලෙන් ආචාර කිරීම

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    පිටසක්වල ජිවින්ට සිංහලෙන් ආචාර කිරීම

    පිටසක්වෙල ජ්වියෙක්ට අයුබෝවන් කිවොත් මොකක් සිද්ද වෙයිද ? උට තේරුම් ගන්න පුළුවන් වෙයිද?

    එළකිරි සහෝන්ට වැදගත් වෙයි කියල හිතපු දෙයක් මන් හැදුවා, තියෙන දැනුම බෙදා ගන්න.


    පිටසක්වෙල් ජීවින්ට අපේ පෘතුවිය ගැන තොරතුරු ලබා දීම සඳහා 1977 Voyager යානා දෙකක්
    පිටත් කර හැරියා.

    A9AC3E38-ACBD-EEB9-845F41C8809134DE_2.jpg

    මෙහි අරමුණ කවදා හෝ මෙම
    යානා පිටසක්වෙල ජීවින් විශ්වයේ කොහේ හෝ දැක එය අත්පත් කරගෙන පිරික්සුවොත්, ඔවුන්ට පෘතුවිය ගැන තොරතුරු ලබාදීම සඳහායි.
    මෙම තොරතුරු ලබදෙනේ එම යානයේ ඇති Golden Record නමැති CD තැටියක් වැනි රනින් අලේප කල තැ
    ටියනි.


    ADYK112.jpg


    http://www.jpl.nasa.gov/multimedia/voyager_record/index_voyager.html

    මෙහි ඇතුලත් දත්ත හා පින්තුර වලින් කොටසක්

    apioneernasa.jpg


    areproductionlomberg.jpg


    anumberdefinitionsdrake.jpg


    adiversityfouricsun.jpg


    මෙම තැටියේ ලෝකේ කතා කරන බාසා 66 කින් කෙටි ආමන්ත්‍රණය කර ඇති අතර,
    පෘතුවියේ වීවිද ශබ්ද, පින්තුර, හා පෘතුවිය පිහිටිම පිළිඹඳ තොරතුරු ඇතුලත් කර ඇත.

    මෙහි මුල්ම ආමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිදානයේ එදා සිටි මහලේකම්ගේ ආමන්ත්‍රණය

    Message:
    "As the Secretary General of the United Nations, an organization of the 147 member states who represent almost all of the human inhabitants of the planet Earth. I send greetings on behalf of the people of our planet. We step out of our solar system into the universe seeking only peace and friendship, to teach if we are called upon, to be taught if we are fortunate. We know full well that our planet and all its inhabitants are but a small part of this immense universe that surrounds us and it is with humility and hope that we take this step."

    Kurt Waldheim, Secretary General, United Nations


    මෙම
    කෙටි ආමන්ත්‍රණය බාසා 66 අතර සිංහල බසාවද ඇතුලත්ව ඇත.
    මෙම සිංහල හඬ අසන්න.


    http://voyager.jpl.nasa.gov/spacecraft/languages/sinhalese.html

    මෙම යානා වල වර්තමාන පිහිටීම දක්වන රුප සටහ්හන පහතින්

    Voyager1.jpg



    මන් හිතන විදිහට කවද හෝ අපේ පෘතුවිය විනාස උනොත්, අපේ පෘතුවිය ගැන තියෙන එකම අවසන් සටහන් මෙම යානා දෙක වෙන්නත් පුළුවන්
    .


    මන් හිතන්නේ දැනටමත් කට්ටිය ටවදුරටත් මේ ගැන හොයන්න පටන් .ගන්නවා ඇති එත් ඒ කරන්න ඉස්සෙල්ල ...මෙම නුල වැදගත් නම් වැඩියෙන් තියෙන රේප් එක්කක් දීල යන්න. තැන්ක්ස් සහෝ :)
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බෙදා ගත්තට ස්තුතියි මචන්.. ඔන්න පොරියත් පෘතුවියට ආවෙ ඔකෙන්ද දන්නෑ.. :ලොල්: