අළුත් අවුරුද්ද වෙනුවෙන් ගීතයක්
එළකිරි එකේ සියලු දෙනාටම මේ ලබන්නාවූ අවුරුද්ද සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ඔන්න මම අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩි ගීතයක් හැදුවා, හැබැයි මම මේකේ ඔරිජිනල් සින්දුවේ අකුරු පොඩ්ඩක් වෙනස් කරලා තමයි හැදුවේ.

මේ අවුරුදු කාලේ, හිනහවෙයන් රාළේ
Smirnoff, Whiskey Brandy වාගේ
අ අ අ අ අ අ ආ............

මේ අවුරුදු කාලේ, හිනහවෙයන් රාළේ
Cinzano, Carlsberg වාගේ
අ අ අ අ අ අ ආ............
ආ ආ ...........අ අ අ අ අ අ ආ............
ආ ආ ........... අ අ අ අ අ අ ආ............
දොන් තරිකිට Cinzano
පිළවටකර Smirnoff
දමා කටට Whiskey Brandy
Carlsberg තෙයි තෙකිටන්
කරවල ටික තෙලේ බැදෙයි
Bites සුවඳ සිතට දැනෙයි
Beef ටිකත් හරි කදිමයි
කුකුල් මසුත් ඕන හිතෙයි
බා.. බා .. බා.. කිකිළි
එහා ගෙදර රතු කිකිළි
කුදලාගෙන එමු කිකිළි
තෙලේ බැදලා ගමු කිකිළි
රෝස් කරලා ගමු කිකිළි
බා... බා.... බා .......

ගතිඤ්ඤන් රිඤ්ඤන් ගති ගතගෝ ගති ගත ගෝ
අපි සෙට් වෙන සද්දෙන් ගම දෙවනත් වන්නා
Liquor එක්ක අවුරුදු ආවෝ.

Last edited:

)
.