අවුරුදු සරුදැයි බොල

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අවුරුදු සරුදැයි බොල

    385284.jpg


    අවුරුදු සරුදැයි බොල
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙස
    අරන් වර අපේ ගෙදරටත් හෙට
    සුභ අලුත් අවුරුද්දක් වේ උඹට

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අවුරුදු සරුදැයි බොල
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙස
    අරන් වර අපේ ගෙදරටත් හෙට
    සුභ අලුත් අවුරුද්දක් වේ උඹට


    අයියෝ කිරිබත් කන්න තියෙන්නෙ රෑටනේ බොල .:angry:..ඉතිං රෑ වෙලා එන්න විදියක් නැහැ ..:yes:..අම්මි ගහයි...:rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    බොලට නම් සරු ඇති
    අපිට නම් මුකුත් නැත
    තොපේ මහරජ
    කෙලියා නේද බත් පතට






    just for laugh
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබටත් ඔබගේ පවුලේ අයටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙවා