ආයුබෝවන් වාසනාවන් එලකිරියනි
ඔබ මේ පැමිණ තිබෙන්නේ එලකිරි මහා මුට්ටි බිදීමේ තරග පිටියටයි
ඔන්න එලකිරියේ ප්‍රථම වතාවට මුට්ටි බිදීමේ මහා තරගයට ඕගොල්ලොත් සහභගී වෙන්නයියන්නෙ
කරන්න තියෙන්නෙ මෙහෙමයි
මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් ගේමට එන්ටර් වෙන්නයි තියෙන්නේ
ලේසී පහසුයි කිසිම බයක් නෑ සද්දයක් නෑ අරක්ෂිතයි
ElaKiri එකේ lakmini madhavi අක්කට ගොඩක් ස්තුති කියනවා මේ ගේම්ක් එක හැදීම සම්බන්ධයෙන්
Last edited:


.කණා කෑල්ල කපපං.

