ලංකාව ,ඉන්දියාව සහ භූමී කම්පා
මචන් ලා දැනට භු ගර්භ සයන්ටිස් ලා අලුත්ම මතයක් ඉදිරි පත් කරනවා . මේ ඉයේ පෙරෙදා ආපු භුමි කම්පාවත් මේ හින්දලු . මතය තමයි ඉන්දු ඖස්ට්‍රෙලියානු උප මහද්විපක තටකය දේකට කැඩි බිඳි යාම.
අවුල තමයි මේක කැඩෙන තැන . බොහො දෙනෙක් කියන්නේ මේක කැඩෙන්නේ ලංකාවට ආසන්නයෙන්ම තියන පටු තැනකින්ලූ.
රතු පාටින් පෙනෙන තැනින් තමයි කැඩෙන්න පුලුවන් ප්‍රශ්නේ තමයි මේක කැඩෙන කොට මේවායේ ශක්තිය පිටවෙන්නේ භූමි කම්පා විදියට. ඉතා දරුනු බූමි කම්පා සහ සුනාමි ඇතිවෙන්න පුලුවන්

. ඒ කැඩෙන කොට පිටවන ශක්තියහින්දා. ඉට පස්සේ ජපානේ වගේ බූමි කම්පා බහුල ප්‍රදේශයක් වෙයි මේ කලාපය.

. kadila hamadama buumi kampa unanan shook appa
.