මිනීමැරුවත් වැරදි කරු නොවෙමි
නොර්වේ රාජයේ Summer School Camp එකකදී මිනිසුන් 77 ක් වෙඩි තබා ඝාතනය කළ Anders Behring Breivik අද උසාවියට ඉදිරිපත් කළා.
මොහු අධිකරණයේදී පැවසුවේ තමන් එම ඝාතනයන්ට වැරදි කරු නොවන බවයි. 

ඔහු උසාවියේදී පැවසුවේ, " මම ඒ ඝාතන කළ බව පිලිගන්නවා, එත් එය මම කළේ අපරාධයක් ලෙසට නොවෙයි, මගේ ආත්ම ආරක්ෂාව උදෙසායි."

ඔහු ඔහුගේ මෙම ඝාතයනයන් අර්ථ දැක්වුවේ "නපුරු, එහෙත් අත්‍යාවශ්‍ය" දෙයක් බවටයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ඔහු මෙම Summer School Camp එකකදී 77 දෙනා ඝාතනය කළේ ඔවුන් "රාජ්‍ය පාවා දෙන්නන්" නිසා බවත්, ඔවුන් නොර්වේ රාජ්‍ය බහුසංස්කෘතික හා ඉස්ලාමීය වීමට ඉඩ දුන් නිසා බවටත් ය.

උපුටා ගෙන පරිවර්තනය කළේ මෙතනින්.
http://au.news.yahoo.com/queensland/a/-/world/13442217/breivik-defiant-at-norway-massacre-trial/
පසු වදන
ඔහුට ඔහුගේ රට බහු සංස්කෘතික වීම වළක්වා ගැනීමට අවශ්‍ය නම් ඔහුට තිබුනේ වෙනම දේශපාලන පක්ෂයක් බිහි කොට එමගින් තමන්ගේ මතය නොර්වේ ජනතාව අතර පැතිරිවීමටයි. නැතිව අමු අමුවේ අහිංසක මිනිසුන් ඝාතනය කිරීම නොවෙයි. මම මොන රටක වුනත් අහිංසක මිනිසුන් මැරීම කෙසේවත් අනුමත නොකරමි.

හොඳ නම් රෙප්

Last edited: