සිරි දළදා හාමුදුරුවනේ - එක්‌ සත්‍ය කථාවක් ????

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    සිරි දළදා හාමුදුරුවනේ - එක්‌ සත්‍ය කථාවක් ????


    මචන් Mozilla පොඩි පැහැදිලි කිරීමක් කරනවා ද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1408981

    ඔයා කිවා
    මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්‌" මහතාය.
    එත් මන් දන්නා විදිහට ලංකාවේ 1921 හිටියේ "විලියම් මනින්" අග්‍රාණ්‌ඩුකරයා
    විලියම් මනින් අග්‍රාණ්‌ඩුකරයා ලංකාවෙන් යන්නේ 1925.
    පොඩි පැහැදිලි කිරීමක් කලොත්.

    මම දන්නා විදිහට Sir Robert Chalmers අග්‍රාණ්‌ඩුකාරයෙක් කියල කෙනෙක් හිටිය. 1915 ඔහු දළදා පෙරහැර නවතුව, සිංහල මුස්ලිම් කොලහළේ නිසා.
    Robert Chalmers බය උනා මුස්ලිම් කැරලි කරුවන් පෙරහැරේදී කරඬුවට හානියක් කරයි කියල.

    One may, perhaps, wonder why the perahera held in August is known as Esala perahera. Prior to 1915, it was held in July. The reason for the change is said to be that the holding of the perahera was banned in 1915, by the governor Sir Robert Chalmers (1913-1916), when the Sinhala-Muslim riots broke out with serious consequences. However, the governor William Manning (1918-1925), revived the situation and permitted holding of the perahera in 1919. Since it was held for the first time in August, the practice seems to have gained ground thereafter.

    අනික මන් දන්නා විදිහට
    Sir Robert Chalmers අග්‍රාණ්‌ඩුකාර මෙතුමා බෞද් ආගම පිළිඹඳ පොත් ලියපු කෙනෙක්. ලකාවේ ඉන්නකොට බුදහ්ගම ගැන ගොඩක් අධ්‍යනය කරපු කෙනෙක්
    http://en.wikipedia.org/wiki/Robert_Chalmers,_1st_Baron_Chalmers



    ඕක තමා මන් දන්නා ඉතිහාසය. දන්නා කෙනෙක් ඉන්නවනම් තවත් පැහැදිලි කලොත් හොඳා.


    මෙවැනි threads දන්නා ඉස්සෙල්ල ඉතිහාසය ගැන හරියට හොයල බලල Threads දන්නා කියල මන් කටියගෙන් ඉල්ලා සිටිනවා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ithin ban u liyapu ekak neme wena ekek liyapu ekakne ubata okata thread ekakma danna onada e thread ekema waraddak thibunanam pahadala denna thibunane
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: ubata one uba thamyi ugatha kiyala pennanada :lol: fala anathaya yanna boru pade nodaa mona hari waraddak thibunanam e thread eke kiyapan ube loku kama pennane nathiwa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    anika maam dakka uba thaw oya wagema thread ekak dala thiyenawaa ara oralosuwe 10.10 gana ekatath kiyanne thiyenne thread danna neme waraddak thiyenawanam ekema pennala denna purudu weyan nathiwa mama lokkaa maam lokkaa kiyala pennna nathiwa:lol:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    anika maam dakka uba thaw oya wagema thread ekak dala thiyenawaa ara oralosuwe 10.10 gana ekatath kiyanne thiyenne thread danna neme waraddak thiyenawanam ekema pennala denna purudu weyan nathiwa mama lokkaa maam lokkaa kiyala pennna nathiwa:lol:

    :nerd: ඉතින් බන් ඇත්තනේ මන් කිවේ
     

    Mozilla

    Well-known member
  • ඇයි බං එකේ තියෙන්නේ මං උපුටා ගත්ත එකක් කියල?මොකෝ මං ඒ කලේ හිටියද නැනේ? එක ලියපු කෙනාගේ නමත් තියෙනවා..උබට ඔච්චරම කැක්කුමක් තියෙනවනම් උගෙන් අහපන්කෝ


    එප්පාවල - රත්න බී. ඒකනායක
    දහම් නදින් සිත් සනසන දහම් ගගන රේඩියෝව - උපුටා ගනීමකි...


    https://www.facebook.com/pages/Sinhala-Kollek-රට-වෙනුවෙන්-ඉදිරියටම/154224298011501
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    [/QUOTE said:

    හරි මචන් මන් දන්නවා. මන් කිවේ නෑ නේ උඹ ලීවා කියල. මන් කිවේ පොස්ට් කරන්න ඉස්සෙල්ල හොයල බලන්න කියල.
    හරි මන් ඔයේ පොස්ට් එක්ක originally ලියපු පුද්ගලයාව contact කරන්නම්.
     

    Mozilla

    Well-known member

  • හරි මචන් මන් දන්නවා. මන් කිවේ නෑ නේ උඹ ලීවා කියල. මන් කිවේ පොස්ට් කරන්න ඉස්සෙල්ල හොයල බලන්න කියල.
    හරි මන් ඔයේ පොස්ට් එක්ක originally ලියපු පුද්ගලයාව contact කරන්නම්.

    හරි මගේ අතින් වැරද්දක් උනා කියමුකෝ...දැන් උබ මට මේක එකේම කියන්නේ නැතුව අළුත් ත්‍රෙඩ් එකක් දාලා මොනාද බලාපොරොත්තු උනේ කියපන්කො? :lol:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    හරි මගේ අතින් වැරද්දක් උනා කියමුකෝ...දැන් උබ මට මේක එකේම කියන්නේ නැතුව අළුත් ත්‍රෙඩ් එකක් දාලා මොනාද බලාපොරොත්තු උනේ කියපන්කො? :lol:

    උඹ අතින් වැරැද්දක් උනේ නෑ බන්. අලුතෙන් ට්‍රේඅඩ් එක්කක් දැන්මේ සුබ්ජෙච්ට් එක ගැන බුදිමය කතිකාවක් ඇති කරන්න ඉතිහාසේ ගැන
     

    Mozilla

    Well-known member
  • උඹ අතින් වැරැද්දක් උනේ නෑ බන්. අලුතෙන් ට්‍රේඅඩ් එක්කක් දැන්මේ සුබ්ජෙච්ට් එක ගැන බුදිමය කතිකාවක් ඇති කරන්න ඉතිහාසේ ගැන

    මචං මට උබේ ගැන වැරදි කියවන්ම් මේ පොස්ට් එකේම කියක් තියෙවද බලපන්කො..:P අවුලක් නැ කරගෙන පලයන්..මං නම් එන්න වෙන්නේ නැ මොකද මං උබ වගේ බුද්දීමත් නැ :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචං මට උබේ ගැන වැරදි කියවන්ම් මේ පොස්ට් එකේම කියක් තියෙවද බලපන්කො..:P අවුලක් නැ කරගෙන පලයන්..මං නම් එන්න වෙන්නේ නැ මොකද මං උබ වගේ බුද්දීමත් නැ :)
    :lol::lol::lol:awasanawata aththa kathawak:lol::(