එළකිරි අවුරුදු 2012 කුමරිය තේරීමේ චන්ද විමසී&#
මිට ස්වල්ප වෙලාවකට පෙර නාම යෝජනා බාර ගැනීම අවසන් උන අතර EK 2012 අවුරුදු කුමරිය තේරීමේ අවසන් වටය සදහා එලකිරියෙහි ජනප්‍රිය මෙම සාමාජිකයින් තෝරා ගන්නා ලදී ...
-Petsha-
cryztalz
agresha
*maheshi*
supzter
~Titi~
angel_hansi
paris
~ Fiona ~
Danurp
r-girl , sudu rosa , reshadi යන නාම යෝජනා reject විය ...
EK අවුරුදු කුමරිය තේරීමේ මහා චන්ද විමසීම පැය 48 පැවැත්වෙන අතර , වැඩිම චන්ද ගණනක් ලබා ගන්නා සාමාජිකාව EK 2012 අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබයි ...
එළකිරි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමට සුදුසු යැයි සිතෙන සමාජිකවකට තමාගේ වටිනා චන්දය බාවිතා කල හැකි අතර ඇය වෙනුවෙන් EK තුල චන්දය එකතු කිරීමේ වියපරයක නියැලිය හැක ...
මෙම චන්දය දුෂණයෙන් තොර ,සාමකාමී නිදහස් චන්දයක් ලෙස පැවතීමට EK සියලු සාමාජිකයින්ගෙන් සහය බලාපොරොතු වෙමි ..