භාෂා 3නක් එකම තැනකින්
ඔන්න මචන් අවුරුදු තෑග්ගක් දෙන්න හදන්නෙ Android Users ලට.
මේක සිංහල කෙනෙක්ට දෙමළ ඉගෙන ගන්නත්, දෙමළ කෙනෙක්ට සිංහල ඉගෙන ගන්නත් පුලුවන් වටිනා Application එකක්.

මෙන්න තැන
https://play.google.com/store/apps/details?id=org.dda.tribhasha&hl=en
ඩවුන්ලෝඩ් කරලම බලන්නකො විස්තරේ.

බම්ප් එකකින් කොමෙන්ටුවකින් එහෙම සහයෝගයක් දෙන්න මචන්.....

Last edited: