Quote:
Originally Posted by Kalindugayan
machn mama dan tasks 35 withara complete kala, eth level 1 wath aawe nane, mokakda scene eka? 
|
un machan manually monitor karala tamai denne ... mageth mulinma deela aye un cancel kara 1 month withara wenakan

... ita passe tamai dunne
Quote:
Originally Posted by පැටියා
මචෝ මම පටන් අරං දැං දවස් 14යි. දැනට ඕඩර්ස් 17ක් කම්ප්ලීට් කරලා තියනවා. 
2ක් තාම බයර් ඩිලිවරි ක්නෆර්ම් කරලා නෑ. 
කිවු එකේත් 2ක් තියනවා.
මචං කොහොමද බං බයර් සැටිස්ෆයි නැත්තං උං කේස් ඕපන් කරනවද?
කේස් හැන්ඩ්ල් කරන්නෙ කොහොමද ෆීඩ්බැක් එකට ඉෆෙක්ට් වෙන්නෙ නැති වෙන්න?
දෙයියනේ කියලා තාම 100% පොසිට්වු 
|
oke machan kathama seen eka thamai api late unoth unta order eka cancel karanna puluwan apita negative rating ekak deela ...
satisfy naththam unta refuse karanna puluwan ... case gananam dannae machan mata set wela nae ... godak welawata un ekka talk karalama balance karanna puluwan