RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )
ඔන්න RC කාර් පිස්සුව තියෙන අයට මේක වෙගදත් වෙයි කියල හිතුන නිසා මම අද හිතුව RC කාර් ගෙන කියල දෙන්න.
මම මේ කියල දෙන්න හදන RC කාර් අදාල වෙන්නේ racing හෝ drifting වලට ගන්න ඒවා. මේවට ආසාවක් තියෙන ගොඩක් අය ebay එකේ තියෙන පොඩි කාර් වලට රැවටෙනවා. එක නිසා RC කාර් එකක් ගන්න අදහසකින් ඉන්නවා නං මේක පොඩ්ඩක් කියවල හොදට හොයල ගන්න කියල තාම කියන්න තියෙන්නේ.
අනිකං හදපු එකක් ගනන්වට වඩා තමන් ම එකක් හදන එක කොච්චර ආතල් වෙඩක් ද..
වැඩි කතා ඕනේ නැ වෙඩේට බහිමු.
RC කාර් දෙනට සමස්තයක් ගත්තම ඔක්කොම තියෙන්නේ 1/10 අනුපාතයට හදපු කාර්.
මේ ඕනෙම කාර් එකක් අපිට racing spec එකට හරි drifting spec එකට හරි හදාගන්න පුළුවන්. මේක තීරණය වෙන්නේ ඔයාල කාර් එකට දන Tyre එක අනුව, එක කොහොමද වෙනස් වෙන්නේ කියල දෙනගන්න ඔයාලට දෙගන්න පුළුවන් වෙයි.
පහල තියෙන උපාංග ඔයාලට කැමති brand එක කින් ගන්න පුළුවන්. brand එක අනුව ඒ ඒ උපාංග වල මිල ගණන් වෙනස් වන බව මතයක තබා ගන්න.
ඒ ඒ උපාංග සදහා නමගිය brand තියෙනවා , උදාහරනයක් විදියට Chassis වලට Tamiya කියන brand එක තාම ගොඩක් අය යොදාගන්නේ. එක නිසා මන් මේ හෙම උපාංගයක් ගැනම දල විස්තරයක් කරනවා ඔයාලට පහසු වෙන්න.
උවමනා උපාංග
1. රිමොට් කොන්ට්‍රෝල් එක . (remote Control and Receiver)
මේක තමයි වැදගත්ම එක. මෙහෙ ගොඩක් හොද brand එක තාම Futaba කියන එක. රිමෝට් එකක් ගන්න කොට receiver එකත් ලැබෙනවා. මොකද දෙකම එකම පරාසයේ වෙඩ කරන ඕනේ නිසා. ගොඩක් මිල අඩු අපි කියනව basic ඒවා වේඩ කරන්න්නේ සාමාන්‍ය පරාස වල. මෙහෙම ඒවා අනිත් රෙමොට් කොන්ට්‍රෝල් එක්ක jam වෙන්න පුළුවන්. එක නිසා Pro players ල නං බවිතා කරන්නේ ගොඩක් මිල වැඩි jam නොවෙන රිමොට්.
BASIC :-
PRO :-
2. මෝටර් එක. (motor)
ගොඩක් Chassis ගන්න කොට මෝටර් එකක් ලැබෙනවා. එහම ලැබුනේ නේතන් ඔයලගේ Chassis එකට හරියන මොටර එකක් ගන්න. මේකෙත් ගොඩක් brand තියෙනවා. ගොඩක් යොදාගන්නේ Brushless Motor .
මෝටර් වර්ග කිහිපයක් :-
3. සේර්වෝ (Servo)
සේර්වෝ එකක් කියන්නේ ඔයාලගේ කාර් එකේ steering wheel එක. මේක තමයි කාර් එකේ front wheel පාලනය කරන්නේ. ඔයාල හදන කාර් එක drifting spec එකට හදනවා නං . හොද සේර්වෝ එකක් දාන්න අමතක කරන්න එපා.
සේර්වෝ වර්ග කීපයක්:-
4. වේග පාලකය (ESC)
මේකෙන් තමා මෝටර් එකට උවමනා බලය ලබාදෙන්නේ. මේකෙත් වර්ග ගොඩක් තියෙනවා. ඔයාලා දානමෝටර් එක අනුව මේක වෙනස් වෙන්න ඕනේ. ගොඩක් PRO spec වලට දාන මෝටර් වලට බලය දෙන්න පුළුවන් ESC එකක් ගන්න මතක තියාගන්න.
BASIC : -
PRO :-
මේ ESC එක ඔයාලට ඕනේ විදියට program කරන්න පුළුවන් USB එක හරහා. මේකේ temp check system එකකුත් තියෙනවා.
4. බැටරිය (Battery pack)
ඔයලගේ කාර් එකට බලය දෙන බැටරිය. මේවා ඔක්කොම rechargeable තමා එන්නේ. බැටරි පැක් එක කින් මේවා අයෙත් charge කරගන්න පුළුවන්
බැටරි වර්ග කීපයක් :-
5. චැසිය. (Chassis)
කාර් එකේ චැසිය, විවිද වර්ගයේ චැසි ඔයාලට ගන්න පුළුවන්. මේවා ඔක්කොම 1/10 අනුපාතයට නං හදල තියෙන්නේ දනට වෙළද පොලේ තියෙන ඕනෙම RC කාර් උපාංගයක් සවි කරන්න පුළුවන්. මන් මේකේ හදන කාර් එක Tamiya TA 05 Ver II චැසිය බවිතා කරනවා.
මේ තියෙන්නේ TA 05 Ver II චැසිය.
දෙනාට තියෙන චැසි වර්ග දෙක කට බෙදෙනවා.
බෙල්ට් ඒකෙන දාවනය වෙන හා Shaft ඒකෙන දාවනය වන.
මේක ඔයාලගේ දැරිය හැකි මිල අනිවා තීරණය කරන්න පුළුවන්. බෙල්ට් ඒකෙන දාවනය වන ඒවා මිල අඩුයි.
බෙල්ට් :-
Shaft :-
මේ හැම චැසි එකක් එක්කම ඕනේ කරන ඔක්කොම Gears, Axles ලැබෙනවා. ඒ එක්කම හදන හැටි තියෙන Guide එකකුත් ලැබෙනවා. එක කියවලා මේක කරගන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. නමුත් හදල ඉවර වෙලා කාර් එක බැලන්ස් කරන්න පොඩි පුහුණුවක් තියෙන්න ඕනේ.
අමතර උපාංග
ගොඩක් චැසි එක්ක එන්නේ ප්ලාස්ටික් වලින් හදපු කෑලි. ඔයාලට ඕනේ නං මේවා වෙනුවට මෙටල් වලින් හදපුවා දන්නා පුළුවන්. අනික ඒවා දෙම්මම කාර් එකට ලොකු සවියක් එනවා වගේම ලස්සනකුත් එනවා. මේ තියෙන්නේ ඒ වගේ කෑලි
6. ටයර් (Tyre)
හදන කාර් එකට වෙදගත් වෙන දේ තාම ටයර්, racing කරන්න හදනවා නං රළු කට්ට සහිත ටයර් එකක් දන්නා ඕනේ. drift කරන්න හදනවා නං කට්ටා නැති ටයර් එකක් දන්න ඕනේ.
මේ තියෙන්නේ ඒ ටයර්.
Racing :-
Drift
ටයර් ගෙන කතා කරනකොට වීල් නැතුවම බැ නේ. ඔන්න කැමති පාටකින් දාගන්න පුළුවන්.
7. බොඩිය (Body)
අනිතිම දේ තාම බොඩිය මේක ඉතින් ඔයාලගේ කැමතිම කාර් එකේ අනුරුව දාගන්න පුළුවන්. 1/10 අනුපාතයට තියෙන එකක් ගන්න මතක තියාගන්න.
බොඩිය එකක් අරගෙන ඔයලගේ හැකියාව අනුව පේන්ට් කරලා. ස්ටිකර් ගහල හදල ගන්න.
8. ටුල්ස්.
ඕනේ කරන්න ටුල්ස් Screw drivers, Scissor මේවා ගෙන කියල දෙන්න ඕනේ නැ නේ. පොඩි ටුල් කිට් එකක් ගත්තම ඔක්කොම කරගන්න පුළුවන්.
මන් මගේ කාර් එක හදන්න බවිත කලේ මෙන්න මේ වගේ පොඩි ටුල් කිට් එකක්.
ඔන්න ගන්න ඕනේ දේවල් ගෙන ඔක්කොම දෙන ගත්ත නේ. එහෙනං අපි දන බලමු කොහොමද හදන්නේ කියල.
මන් මේකේ කියල තියෙන්නේ Tamiya TA 05 Ver II කියන චැසිය බවිතා කරලා හදන විදිය. ඔයාලගනං චැසිය මේකට වැඩ වෙනස් උන කියල ගැටළුවක් වෙන්නේ නැ. ගන්න චැසියේ එන Guide එක බලාගෙන හදන්න පුළුවන් .
එහෙනං අපි පටන් ගමු.
මුලින්ම ඔක්කොම කෑලි ටික වෙන වෙනම ඉඩ තියන තැනක තිය ගන්න. ඒවා හොදට බලල ඕනේ කරන කෑලි ටික අදුන ගන්න. ගොඩක් හොද චැසි වල කැලි number කරලා තියෙනවා.
මුලින්ම මෝටර් mount එක හදාගන්න ඕනේ. මේකේ එන ටික හොදට තද කරන්න අමතක කරන්න එපා. කාලයක් යනකොට මුලින්ම ලෙඩේ එන්නේ මෙතනින්. අනික මෝටර් එක හරියට මේක එක්ක පහසුවෙන කැරකුණේ නැත්නං මෝටර් එක ඉක්මනට පිච්චෙනවා.
මොටර mount එක චැසි එකට සවිකරගන්න.
ඊළගට Ball differential එක හදාගන්න ඕනේ. මේකත් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. වැඩිය තද නොකරන්න මොකද පිටිපස්සට පදවන කොට. වැඩිය තද වෙලා තිබොත් ඉක්මනට කැඩිලා යන්න පුළුවන්.
ඉලගට් gear box එක හදාගෙන. චැසියට එකතු කරගන්න.
ඊළගට axles ටික හදාගන්න ඕනේ.
දන සේර්වෝ එක
ඩම්පර් එක එක්ක එක්ක suspension එක සවිකරන්නේ මෙහෙමයි.
අමරු වෙඩ ටිකක් ගොඩක් ඉවරයි. දන තියෙන්නේ මෝටර් එක හදාගන්න.
සේර්වෝ එකයි. receiver එකයි වෙඩද කියල හයි කරන්න කලින් බැලුවොත් තාම හොද.
සේර්වෝ එක හයි කරගෙන ඔක්කොම wire ටික කොනෙක්ට් කරගන්න. කරන එක හරියට කල්පනාවෙන් කරන්න.
දැන් ටයර් ටික හදාගන්න. ඔයාල ගත්තු racing හෝ drift ටයර් ටික එකතු කරගන්න.
දැන් විල් ටික එකතු කරගන්න.
බම්පර් එක එක්ක බැටරිය එකතු කරගන්න
බොඩිය සවිකරන්න ඕනේ ක්ලිප් ටික සවිකරන්න.
ඔන්න වැඩේ ඉවරයි. බොඩිය එක සවිකරන්න කලින් ටෙස්ට් කරන්න අමතක් කරන්න එපා.
ගැන ඉතින් වෙඩ ටික ඉවරයි. දැන් කරන්න තියෙන්න රෝද ටික හරියට balance කරගන්න එක.
පුළුවන් කමක් තියෙනවා නං මේ වගේ උපකරණයක් ගන්න පුළුවන්.
දැන් ඉතින් තියෙන්නේ මේක පැදලා ආතල් එකක් ගන්න එක.
මේවා ගෙන මොනව හරි ගැටළු තියෙනවා නං මෙතන කොමෙන්ටුවක් දාන්න.
වෙදගත් කියලා හිතෙනවා නං. කරන්න ඕනේ දේ දන්නවා නේ..

සිංහල ටයිපින් ගැටළු ගන්ගන්න එපා...
මේ තියෙන්නේ මගේ හදපු එක..

Last edited:

, කියක් විතර යන්වද..?