නුගේගොඩ, දෙල්කඳ, පංචිකාවත්ත පැතිවල ඉන්න එවුන් වර මෙහෙට, තොපිව අද මම මල් ගහල පිලි ගන්නේ අම්මපල්ල ඔව්, :ඩී
අනේ මචන්ලා මට උඹලගෙන් ලොකු උදවුවක් ඕනේ. මන් අහපු ගොඩක් දෙනෙක් කීව නුගේගොඩ දෙල්කඳ පංචිකාවත්ත පැත්තේ බලන්න හම්බවෙයි කියල.
ආ...අ සොරි වෙන්න ඕනේ හම්බවෙයි කීවට මොකද්ද කියල කීවේ නැනේ,
මේකයි සිද්දිය මචන්ලා මගේ තියෙන්නේ 1998 නිසාන් වැනට් ප්ලාස්ටික් බෆර් වැන් එකක්. ආ.. දැන් ඉතින් උද බිම වට පිට බලන්න එපා, මෙන්න මේ රූපේ තියන ජාතියේ වාහනයක්
ඉතින් මේකේ පවර් ශටර් ස්විච් එක කැඩිලා, හොයාගන්න අමාරුයි මන් ඉන්න පැත්තේ, ඉතින් පින් කැමති උඹල මේ වෙසක් පෝයත් ළඟ එන එකේ, මට ඒක හොයල දීපල්ලකෝ
අනේ ප්ලීස් ඔන්න හොයල දෙනවා නේද උඹල? අනේ බෑ කියන්ඩනම් එපා, උඹල ඔක්කොමල හොඳයිනේ ඉතින්, එක හින්ද මට මේක හොයල දෙනවා නේද? ඔන්න ඔන්න ඉතින් පස්ස ගහන්ඩනම් හදන්න එපා, හොයල දෙන්න එහෙනම් කස්ටිය.
උම්මා.......