ගුරුත්වාකර්ශණය
මේ ලොකයට හෙට ඉදන් ගුරුත්වකර්ශනය නැතිවෙල ගියොත් මොකක් වෙය් කියලද ඔයලට හිතෙන්නෙ.. මෙක විහිලුවට ගන්න එපා මම සිරාවටම අහන්නෙ..

අපිව එක පාරටම පාවෙන්න ගනීද?
නැත්නම්,
එහෙන්මම පොලවට වෙලා ඉදල උඩ පැන්නොත් විතරක් නො එන්නම විසි වේද?
ඒ වුනාට පෘථිවිය හැම තිස්සෙම කැරකෙන නිසා අපිව ඒ ප්‍රවෙගෙන් අබ්යාකාශයට විසි වේද?
එහෙමත් නැත්නම්,
පොඩ්ඩ පොඩ්ඩ මුලු පෘථියම ගැලවිල යන්න පටන් ගනීද?
පුලුවන්නම් මෙ ගැන අද හසක් කියන්නකො