හම්බයෝ පරාදයි.!

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හම්බයෝ පරාදයි.!

1155971973dambulla2.jpg











දඹුල්ල පූජා භූමියේ සංවර්ධන කටයුතු අතරමග නවතා දැමීමට එරෙහිව සහ පූජා භූමියේ අනවසරයෙන් ඉදිකර ඇති වෙනත් ආගමික සිද්ධස්ථාන ඉවත්කරන ලෙස ඉල්ලමින් අද(20) දඹුල්ල නරගයේ දී භික්ෂූන් වහන්සේලා ඇතුළු ජන පිරිසක් විරෝධතාවයක නිරතවිය. එම පිරිස දඹුල්ල නගරයේ සිට කණ්ඩලම හන්දිය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණි තිබේ. ඉස්ලාම් සිද්ධස්ථානයකට ඇතුළුව එය ඉවත්කරගන්නා තුරු එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව සඳහන් කරමින් රැඳී සිටි බව ද අද දෙරණ වාර්තාකරු කියා සිටියේය. පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී සෙනෙවිරත්න මහත්මිය එම සිද්ධස්ථානය අනවසර ඉදිකිරීමක්, ලබන 23 වන දින එය ඉවත්කිරීමට කටයුතු කරන බවත්, එතෙක් එහි දේව මෙහෙයන් නොපැවැත්විය යුතු බවත් දැනුම් දී ඇත. එයින් අනතුරුව විරෝධතාකරුවන් පිරිස එම සිද්ධස්ථානයෙන් ඉවත්ව යාමට කටයුතු කළ බව ද අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය. එම විරෝධතාවෙහි අවස්ථා කිහිපයක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි.

-අද දෙරණ
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    machan mata eka prashanayak thiyanawa.. umbala dannawa ne mama ehema jathi agama kula beda balanne nah kiyala ..
    eth chooti gatluwak thiyanwa. puluwan nam mata honda kollo wage pahadili karala denna..

    muslim aya , allah kiyanna dewiyanta, dakalath nah eth hondata adahanawa..
    catholic; dewiyan wanhase wandana karanwa.. ewath serma wishwasa matha karagena yanne..
    Indian karayo ; sakkili onama reddakata wandinawa..

    mey agam godak base wenne wishwasya matha..

    api bawda darshanaya gaththoth budu hamuduruwo kiyanwa ne mey loke 33 koti dewi dewathun wahansela innawa kiyala...ethakota aththatama dewi waru innawada..

    mata gataluwak thiyenne onna othana... mama catholic unata bawada darshanayata godak ladi kenek. eth mata mey prashne ada mathu une.. podak pahadili karala denna ko..
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ආගමික සිද්දස්ථානයක් කියන්නේ රටකට අපරාද කරන තැනක් නෙමේ
    ඊට වැඩිය රටේ අපරාද වෙන තැන් තියෙනවා ඒවාට මේ වගේ යනවනම් කොච්චර හොදද
    මිනිස්සු ආගමක් අදහන්න තැනක් හදා ගන්න එක වැරද්දක්ද
    ඊට වැඩිය ඔය කියන නගරයේ නැද්ද ගණිකා මඩම් සුරා සැල් ඒවා
    වැහුවා නම් අද ඔය නගරයේ පවුල් කියක් සැනසිල්ලේ ඉදි ද ?:shocked:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගණිකා මඩම් සුරා සැල් ඒවා

    ගණිකා මඩම් ,සුරා සැල් වලින් අපරාධ වෙන්නේ කොහොමද?
    සුරා සැල් වල විකුණන්නේ රජයෙන් අනුමත සුරාපාන විතරයි ,ගණිකා මඩම් රජයෙන් තහනම් කරලා තිබුණත් එතනින් අපරාධවෙන්නේ නෑ. ගෑණුන්ව බලෙන් ඒවාට යොදවනවා නම් විතරයි ඒක අපරාධයක් වෙන්නේ උන්ගේ කැමත්තෙන් යනවා නම් ඒක අපරාධයක් වෙන්නෙ කොහොමද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    wgdchathuranga_1
    Senior Member

    Today, 09:12 PM
    ආගමික සිද්දස්ථානයක් කියන්නේ රටකට අපරාද කරන තැනක් නෙමේ
    ඊට වැඩිය රටේ අපරාද වෙන තැන් තියෙනවා ඒවාට මේ වගේ යනවනම් කොච්චර හොදද
    මිනිස්සු ආගමක් අදහන්න තැනක් හදා ගන්න එක වැරද්දක්ද
    ඊට වැඩිය ඔය කියන නගරයේ නැද්ද ගණිකා මඩම් සුරා සැල් ඒවා
    වැහුවා නම් අද ඔය නගරයේ පවුල් කියක් සැනසිල්ලේ ඉදි ද ?

    machn api katha karanne muslim ewn awidin lankawa wate palli gahana eka gana.eetath ekn winasa wenne ape buddagama.agama adahana eke waraddak na eth unta one one thana palli gahanakan apita kata wahan balan inna ba.meka buddihst country ekak machn
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    ආගමික සිද්දස්ථානයක් කියන්නේ රටකට අපරාද කරන තැනක් නෙමේ
    ඊට වැඩිය රටේ අපරාද වෙන තැන් තියෙනවා ඒවාට මේ වගේ යනවනම් කොච්චර හොදද
    මිනිස්සු ආගමක් අදහන්න තැනක් හදා ගන්න එක වැරද්දක්ද
    ඊට වැඩිය ඔය කියන නගරයේ නැද්ද ගණිකා මඩම් සුරා සැල් ඒවා
    වැහුවා නම් අද ඔය නගරයේ පවුල් කියක් සැනසිල්ලේ ඉදි ද ?:shocked:

    :yes::yes::yes::yes:
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    රාජ්‍ය ගොඩනැගීම සදහා බාදාවක් වන අංග ඉවත් කීරීමක් මෙතැනදී සිදුවී තිබෙන්නේ
    එක කිරීම රාජ්‍ය ආරක්ෂක අංශ වල කාර්යයක් මිසක් පුඋජකින්ගේ කාර්යයක් නොවෙඉ
    සුරාසැල් ගණිකා මඩම් යනු රාජ්‍ය ගොඩනැගීමට දායකත්වය සපයන ප්‍රදාන අංග වේ
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    This is the beginning to the end of Buddism....don't be proud for what you did...poddakvath molayak kiyana deyak nathi minissunge vedak meva.... Colombo vala innava buddimath minissu...puluwannam mama dannam photo tikak umbalata balanna
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    This is the beginning to the end of Buddism....don't be proud for what you did...poddakvath molayak kiyana deyak nathi minissunge vedak meva.... Colombo vala innava buddimath minissu...puluwannam mama dannam photo tikak umbalata balanna

    u don't wanna say that cause Buddhism will only exist for 5000 years as the Lord Buddha said. he predicted that a long ago. then that's the beginning of end of human beings.
     

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    i have seen only gud buddis ppl....after i cme to elakiri i just pissd off...whtever only few ppl behave lyk ths...so we dnt care
     

    Similar threads