අපි නම් දැන් Google + ....ඔබ

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපි නම් දැන් Google + ....ඔබ

    මචන්ලා Google + දැන් මරුනේ... දැන් G+ ගිහිල්ල Facebook යන්න හිතෙන්නැහැනේ බන් ....මාර Eye desired නේ ...උබලත් try කරලා බලපල්ලා ...;);)
    Home page
    i11252_2.jpg

    Profile page
    i11253_8.jpg

    Hangouts page
    i11254_4.jpg

    Game page
    i11255_7.jpg


    තව සිරා option ගොඩක් තියනවා ...:):)
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Google+ friends ලා add කරන එක මාරයි...Facebook වල wage වාත වෙන්න ඕන නෑ ...