Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
.::Elakiri Awards නාමයෝජනා Group 5::.
Tweet
Page 1 of 24
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
maheshsenadheera
Senior Member
Posts: 11,740
Blog Entries:
2
Join Date: Mar 2009
Location: කන්ද උඩ රට
.::Elakiri Awards නාමයෝජනා Group 5::. -
04-20-2012, 11:44 PM
.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.
Main Page >>
http://www.elakiri.com/forum/showthread.php?t=1415356
විනිශ්චය කණ්ඩායම් අංක 05 යටතේ නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ...
අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත.
පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...
*දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MALE])
(ගුණාත්මක බවින් ඉහල ත්‍රෙඩ් නිර්මාණය කරන්නා මෙයට අදාල වේ)
*දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) (
Elakiri
Best Threader [FEMALE])
(ගුණාත්මක බවින් ඉහල ත්‍රෙඩ් නිර්මාණය කරන්නිය මෙයට අදාල වේ)
*වසරේ හොඳම වාර්තාමය
ත්‍රෙඩ්
එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
(සංචාරක අංශ දෙකෙහිම ත්‍රෙඩ් මෙයට අයත්ය)
*වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)
(Group ත්‍රෙඩ් හෙවත් චැට් ත්‍රෙඩ් මේ යටතට අයත්ය)
නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත.
එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 4ක් ත්‍රෙඩ් 4ක් මගින් සිදු කරනු ඇත.
ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය.
ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......
2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් ( කණ්ඩායම් අංක 05 සඳහා ) ආරම්භ කරනු ලැබේ.
සැ.යු.- මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
ඉහත කාණ්ඩයන් 5 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
ඔබගේ යොජනා වලට අදාල යොමුව (Link) සදහන් කරීමට අමතක නොකරන්න...
හැකිනම් පමණක් කෙටි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකරය වැනිදේ..)
තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් වැඩිපිරිසක් සිටිය යුතුය...
එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට පත් කිරීමට.......
ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්‍රෙඩ් අපවෙත යෝජනා කරන්න..
ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්‍රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා......
ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න..
ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න.
අපගේ අනෙකුත් විනිෂ්චය කරුවන්ගේ යෝජනා ලබාගැනීමේ ත්රෙඩ් සදහා.....
Group 1
http://www.elakiri.com/forum/showthread.php?t=1415811
Group 2
http://www.elakiri.com/forum/showthr...1#post12549863
Group 3
http://www.elakiri.com/forum/showthread.php?t=1417117
Group 4
සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රඩ් පමණි.
ස්තූතිය - සංවිධායක ගයාන්ට හා ගිය වසරේ නූලට...
Last edited by maheshsenadheera; 04-21-2012 at
10:31 PM
.
maheshsenadheera
View Public Profile
Send a private message to maheshsenadheera
Find all posts by maheshsenadheera
View Blog
(#
2
)
hansa1018
Senior Member
Posts: 15,305
Join Date: Sep 2008
Location: Colombo
04-20-2012, 11:50 PM
ඔය තියෙන්නේ ගින්දර වගේ...........
එලකිරි මචා.............
hansa1018
View Public Profile
Send a private message to hansa1018
Find all posts by hansa1018
(#
3
)
chami_84
Senior Member
Posts: 8,305
Join Date: Sep 2008
04-20-2012, 11:50 PM
chami_84
View Public Profile
Send a private message to chami_84
Find all posts by chami_84
(#
4
)
sameerasadaru
Senior Member
Posts: 48,974
Blog Entries:
1
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
04-20-2012, 11:50 PM
මාලු මාම හුරේ
sameerasadaru
View Public Profile
Send a private message to sameerasadaru
Find all posts by sameerasadaru
View Blog
(#
5
)
chanaka chana
Senior Member
Posts: 6,518
Join Date: Jan 2009
Location: Colombo
04-20-2012, 11:51 PM
අප්පට සිරි නියමයි මචන්.. එළකිරි...
chanaka chana
View Public Profile
Send a private message to chanaka chana
Find all posts by chanaka chana
(#
6
)
amila.ela
Senior Member
Posts: 6,037
Join Date: Mar 2010
Location: මිහිමත
04-20-2012, 11:51 PM
amila.ela
View Public Profile
Send a private message to amila.ela
Visit amila.ela's homepage!
Find all posts by amila.ela
(#
7
)
ruwanwellarocker
Senior Member
Posts: 5,628
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
04-20-2012, 11:51 PM
elaz
ruwanwellarocker
View Public Profile
Send a private message to ruwanwellarocker
Find all posts by ruwanwellarocker
(#
8
)
gayankuwait
Senior Member
Posts: 46,672
Join Date: Oct 2010
04-20-2012, 11:52 PM
elzzzzzzzzzzzzzzzzz
gayankuwait
View Public Profile
Send a private message to gayankuwait
Find all posts by gayankuwait
(#
9
)
pizzu puza
Senior Member
Posts: 3,166
Join Date: Oct 2011
Location: බෝක්කුව උඩ
04-20-2012, 11:52 PM
ela ela. poddak hithala dannan...
pizzu puza
View Public Profile
Send a private message to pizzu puza
Find all posts by pizzu puza
(#
10
)
azarox
Senior Member
Posts: 3,731
Join Date: Nov 2010
Location: Colombo
04-20-2012, 11:52 PM
elaaz
azarox
View Public Profile
Send a private message to azarox
Find all posts by azarox
Page 1 of 24
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
උඹ හරි..
,
ටැග් ඕනා
,
මේ තියෙන්නේ tag
,
සම්මාන එපා.
,
ela wadak
,
epic fail
,
huree
,
man beluwe ne
,
meka mage
,
muzillz
,
reserve 1
,
reserve 2
,
tag 1
,
tag 2
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10479
seconds with
6
queries