සතිෂ් පෙරේරා ගායකයා මෙලොව හැර යයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    සතිෂ් පෙරේරා ගායකයා මෙලොව හැර යයි

    ගායක සතිෂ් පෙරේරා මෙලොව හැර යයි

    sathish.jpg


    ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට එතුමා 43 වියේ පසුවිය

    සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ.


    සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" "එගොඩහ යන්නෝ" ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ.


    අවමංගල කටයුතු පිලිබඳ විස්තර පසුව දැනුම්දෙන බව පවුලේ උදවිය සඳහන් කර ඇත.





    ඔබ නැවතත් අප අතරේම ඉපදේවා

    Source :
    Code:
    http://www.dailymirror.lk/news/18136-singer-sathis-perera-passes-away.html

    Code:
    gossip9




     
    Last edited:

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    Rest in peace...!!! :(:(:(

    mokakda bn me hamotama wenne ? me langakadi indan api aadaraya karana charitha apiwa daala yanawa wadiyi :sorry::no:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    984
    113
    New York, USA
    නැති වෙන්න හේතුවනම් දන්නව, එත් මේ තරම් ඉක්මනට උඹ අපිව දාල යයි කියලනම් හිතුවේ නෑ අයියේ.
    නිවන් සුව ලැබේවා සහෝදරයා!! :( :(