Quote:
Originally Posted by Honest-killer
|
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ එංගලන්තේ යල්පැන ගිය නිති සහා බටහිර copy paste නිති ඉතින් බටහිර ඕක ක්‍රියාත්මක කරන්නේ නැති තාක් කල් එම නිතිය ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ නෑ.
උන් ඒක උබගේ ඇගේ ගහන්නේ නෑ ඒක උබලගේ ඇගේ ගැහුවොත් ගහන්නේ උන්ගේ ජන්ද වලට පෙරේත කමේ ඉන්න දේශපාලුවෝ ටිකයි.