iphone බැටරි මාරුව

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම iphone එකෙන් මුලින්ම ඉගෙන ගත්තදේ තමා මේ අද මම Post කරන්න යන්නේ


    මේකට මුලින්ම අවශ්‍යවෙන්නේ ඇන දෙක ගලවන්න ටූල් එකක්.මටනම් iphone එකේ ඇන දෙක ගලවන්නතරම් පොඩි ටූල් එකක් හම්බුනේ නෑ මම එකක් හදාගත්තා.

    7109580549_7b5b81317a_c.jpg



    දැන් cabal එක සෙට් කරන තැන තියෙන ඇන දෙක ගලවලා back cover එක උඩට ස්ලිප් කරන්න.


    6963508618_b4cef102be_c.jpg


    දැන් තමා අමාරුම හරිය අනිවාර්යයෙන්ම මතක තියාගන්න battery jack එක ගහන්න කලින් battery එක ෆොනේ එකට සෙට් කරගෙන ඉන්න. නැතිනම් jack එක ලගින් cable එක කැඩෙනවා.

    7109581771_bac7ee4362_c.jpg


    හරි මේ video එකෙන් බලාගන්න පුළුවන් battery එක ගලවන විදිහ.




    දැන් jack එක සෙට් කරලා මෙටල් පලාතේ එක තියල අනේ සෙට් කරන්න. දැන් වැඩේ හරි.

    6963509542_4cb09deeec_c.jpg



    battery එකට මට 13$ ක් විතර ගියා. Colombo යන්න time 1ක් නැති හින්දා ebay එකෙන් ගත්ත OEM එකක්. මෙන්න ලින්ක් එක. http://www.ebay.com/itm/180613151592