කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.(13+)

how_to_seduce_a_woman.jpg

කොල්ලො ඉතින් තමන් කැමති කෙල්ලගෙ අවධානය ගන්න විවිධ දේවල් කරනවනෙ. ඔය කරන දේවල් අතරින් ප්‍රධාන දෙයක් තමයි සෙන්ට් කුප්පියක්ම ඇගේ හලාගන්න එක. ඒත් කවදාවත් ඔය ඇගේ හලාගන්න එක කොච්චර හොඳට වැඩ කරනවද කියල හිතුවද?

වෙලඳපොලේ තියන හුඟක් සෙන්ට් වර්ග වලින් අපි හිතන තරම් ප්‍රථිපල ලැබෙන්නෙ නෑ. ඕක ගැන හිතල මම පහුගිය දවස් වල පොඩ්ඩක් හොයල බැලුව.

එතකොට තමයි මට මේ Pheromones ගැන දැනගන්න ලැබුනෙ. Bio කරපු අයනම් දන්නවා ඇති මේ මොනාද කියල, දන්නෙ නැති අයට ඔන්න විස්තරේ.

Pheromone: An agent secreted by an individual that produces a change in the sexual or social behavior of another individual of the same species; a volatile hormone that acts as a behavior-altering agent.

මේ Pheromones වලින් කරන්නෙ විරුද්ධ ලිංගික පාර්ශවය ආකර්ශනය කරගත හැකි රසායනික පනිවුඩ යැවීම. මේක අපි හිතනවට වඩා ලොකු කාර්යයක් ඉටු කරනව කෙල්ලෙක් දාගන්න කොට.

100% ක් පිරිසිදු Pheromone වෙලඳපලේ හොයාගන්න ටිකක් අමාරුයි. ලංකාවෙ විකුනන්න තියනවද කියලත් මම දන්නෙ නෑ. මම ඉන්න රටේ online එකෙන් order කරන්න පුලුවන්. සමහර විට Ebay එකේ ඇති.

af42a4e408d5592c262c8800583d5ff0.image.300x400.jpg

TRUEInstinct™ – The World's Highest Concentration Of Sexual Pheromones For Men

මම දැන් ඒක සති 2 ක් විතර පාවිච්චි කලා. මේක හිතුවටත් වඩා හොඳට වැඩ කරනව. වටේ ඉන්න හැමෝගෙම හැසිරීමේ ලොකු වෙනසක් දැක්ක. වෙනදට හැරිල බලන්නෙවත් නැති කෙල්ලො දැන් හිනා වෙලා කතා කරනව. සිරා product එකක් හින්ද ලංකාවෙ කොල්ලොන්ට මේක ගැන කියන්න ඕන කියල හිතුව. මේක කොච්චර හොඳට වැඩ කරනවද කියනවනම් මුන් හැම order එකක් එක්කම condom එකක් එවනව. :lol:
 
Last edited:

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
. මේක කොච්චර හොඳට වැඩ කරනවද කියනවනම් මුන් හැම order එකක් එක්කම condom එකක් එවනව.
amma gahai sirada ban echchara serious da ban... uba condom eka tama use kale nadda?
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    :oo::confused::confused::D:D
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    . මේක කොච්චර හොඳට වැඩ කරනවද කියනවනම් මුන් හැම order එකක් එක්කම condom එකක් එවනව.
    amma gahai sirada ban echchara serious da ban... uba condom eka tama use kale nadda?

    thaama laachchuwe. :lol:
     
    • Like
    Reactions: mcwolfe