ලොකු උදව්වක් ඕනේ......

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ලොකු උදව්වක් ඕනේ......

    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ. මම අඳුරන කෙල්ලෝ සෙට් එකක් ඉන්න photos සෙට් එකක් facebook එකේ Sexy LK Blog කියන fan page එකේ පල වෙලා තියෙනවා. :(:( ඉතින් මේ ටික අයින් කරගන්න report කරන්න පොඩි හෙල්ප් එකක් දෙන්න please...:yes::yes: මේ තියෙන්නේ photos වල links ටික.

    https://www.facebook.com/photo.php?fbid=274478422642715&set=o.222299671128978&type=3&theater

    https://www.facebook.com/photo.php?fbid=274477195976171&set=o.222299671128978&type=3&theater

    https://www.facebook.com/photo.php?fbid=274476852642872&set=o.222299671128978&type=3&theater

    https://www.facebook.com/photo.php?fbid=274481705975720&set=o.222299671128978&type=3&theater

    Please පුළුවන් ය හැමෝම report කරන්න. ලොකු උදව්වක්.

    අනිත් යටත් බලන්න bump එකක් දාල යන්න අමතක කරන්න එපා.