Android_ෆෝන්_එක_PC_එකෙන්_බලමු

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    Android_ෆෝන්_එක_PC_එකෙන්_බලමු

    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැ නේ.මේ දවස් වල ඇන්ඩොයිඩ් උණක් ගහල තියන නිසා හොයලා හම්බුන දෙයක් බෙදාගන්න හිතුනා :)
    android-150x150.png

    Android දුරකථන තිරය අපේ පරිගණය හරහා බලන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි කියන්න යන්නේ
    2012-04-25_000320copy.jpg

    මේක root නොකරපු ෆෝන් වලටත් rootකරපු ෆෝන් වලටත් වැඩ කරනවා
    හැබැයි root නොකරපු ෆෝන් වලින් Android දුරකථන තිරය පමණක් දර්ශනය කරත් mouse හා keyboard හරාහ දුරකථනය කියා කරවන්න නම් බැ :(

    මෙන්න මෙහෙමයි සීන් එක
    අපිට ඔනවෙන්වා පොඩි බඩු ටිකක්

    1 USB sync කේබල් එක :D
    2 Android SDK මෙතනින් බාගන්න
    3 AndroidScreencast එක (මේක හරහා තමයි Android device එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ)
    මෙතනින් බාගන්න
    4 Java install වෙලා තියෙන්න ඕනේ (ගොඩක් වෙලාවට මේක install වෙලා ඇත්තේ )
    එහෙම නැත්තන් මෙතනින් බාගන්න


    ඉස්සෙලේම Android SDK බාගන්න ( zip ෆයිල් එක )
    දැන් එක extract කරගත්තට පස්සේ ඇති එතන SDK Manager.exe කියලා එකක් එක ඔපෙන් කරගන්න (ඩබල් ක්ලික්)
    2012-04-24_231423copy.jpg

    ඔපෙන් වෙලා ස්කෑන් වෙන්න ටිකක් වෙලා යයි
    අපිට මේ SDK pack එකේ හැම ටූල් එකක්ම අවශ්‍ය නැ මේ වැඩේට එක නිසා අපිට ඕන කරන ටුල් 2ක් විතරක් සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරගමු
    මේ තියෙන විදියට ටික් කරගන්න
    Android SDK Tools හා Android SDK Platform-Tools එක
    මෙදෙක සිලෙක්ට් කරට පස්සේ install 2 packages... එක ඔබන්න
    .දැන් එදෙක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වේවි
    2012-04-24_231530.jpg

    දැන් වැඩේ හරි
    ෆෝන්එකේ usb debugging mode එක ඕන් කරලා ඔයාලගේ Android ෆෝන් එක පරිගණකයට කේබල් එක හරහා සම්බන්ද කරන්න
    screenshot_2012-04-24_2326.png

    settings > application > development > usb debugging

    දැන් android device එක පරිගණකයට ඇටැච් කරන්න යන්නේ

    අපි කලින් Android SDK එක extract කරගත්ත ෆෝල්ඩර් එකය යන්න එකේ ඇති platform-tools කියලා ෆෝල්ඩර් එකක්
    එකේ ඇති adb.exe එක හොයාගන්න
    2012-04-24_233734copy.jpg


    දැන් command prompt එක ඔපෙන් කරගන්න
    (win key + R ගහල එන Run කොමාන්ඩ් වල cmd ගහන්න :) )

    හරේ දැන් command prompt එකට adb.exe එක ඇදල දන්නා (drag and drop)
    ඔයාලට පෙන්වා ඇති command prompt එකේ adb ෆයිල් එකේ path එක ඇවිල්ලා තියෙනවා දැන් එතනින් හිස් තැනක් තියල devices
    කියල ටයිප් කරන්න

    2012-04-25_000012copy.jpg

    Enter කරන්න
    වැඩේ හරිනම් මේ විදියට පෙනේවි :)
    2012-04-24_235912copy.jpg


    දැන් වැඩේ ගොඩ:D
    කලින් බාගත්ත Android Screencast එක ඔපෙන් කරන්න,චුට්ටක් වෙලා යයි ජාවා එකෙන් ලෝඩ් වෙන්න

    දැන් පෙනේවි ඔයාලගේ Android ෆෝන් එකේ තිරය ඔයාලගේ මොනිටර් එකේ

    2012-04-25_000320copy.jpg


    eeee.jpg

    දැන් Android දුරකථන තිරය අපේ පරිගණය හරහා බලන්නත් පුළුවන්.
    rootකරපු ෆෝන් එකක් නම් mouse හා keyboard හරාහ දුරකථනය කියා කරවන්න පුළුවන්ලු :)


    එච්චරයි සීන් එක
    :D:D:D:D:D



    මෙන්න අපේ Thilinacba සහෝ මේක ටෙස්ට් කරලා පෙන්නුවා :love:
    එයාගේ rootකරපු Xperia Neo V ෆෝන් එකට mouse හා keyboard කොන්ට්‍රොලින් වැඩ කරනවා කියලා
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෆට්ට වැඩක් නැදිමාල් බදර්...
    11.gif

    ඩවුනලෝඩ් වෙමින් පවතිනවා...:P
    මගේ ගැලැක්සි ආසියා රූට් කරලා තියෙන්නේ...
    ටෙස්ට් රන් එකක් දීලා වැඩි විස්තර දාන්නම්....:)
    ආ... අරවත් දුන්නා..:P
     
    • Like
    Reactions: nadimal

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැන් Android දුරකථන තිරය අපේ පරිගණය හරහා බලන්නත් පුළුවන් rootකරපු ෆෝන් එකක් නම් mouse හා keyboard හරාහ දුරකථනය කියා කරවන්න පුළුවන්ලු :)

    මේ සීන් එක නං හරි ගියේ නෑ මචං..
    මගේ ෆෝන් එක රූට් කරලා තියෙන්නේ..
    AndroidScreencast මෙතන තියෙනවා පහල විදියට කරන්න කියලා
    If mouse/keyboard control doesn't work, open a command line and type :

    adb shell
    su
    chmod 777 /data/dalvik-cache
    cd /data/dalvik-cache
    chmod 777 ./

    3වෙනි ලයින් එකේ ඉදන් වැඩ කරන්නෑ බං...:sorry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    [/CENTER]
    මේ සීන් එක නං හරි ගියේ නෑ මචං..
    මගේ ෆෝන් එක රූට් කරලා තියෙන්නේ..
    AndroidScreencast මෙතන තියෙනවා පහල විදියට කරන්න කියලා


    3වෙනි ලයින් එකේ ඉදන් වැඩ කරන්නෑ බං...:sorry:

    androidscreencast එකෙන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල තමයි කියන්නේ
    මම රූට් කරලා නැති නිසා මට ටෙස්ට් කරන්න විදියක් නැ බන් එක :(
     
    • Like
    Reactions: cresendo

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    androidscreencast එකෙන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල තමයි කියන්නේ
    මම රූට් කරලා නැති නිසා මට ටෙස්ට් කරන්න විදියක් නැ බන් එක :(
    නවෝදයට හරි චිරියට හරි තිලිනයට හරි කියලා බැලුවොත් කරගන්න බැරි වෙයිද??:(
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    නවෝදයට හරි චිරියට හරි තිලිනයට හරි කියලා බැලුවොත් කරගන්න බැරි වෙයිද??:(

    අන්න වැඩේ එල මම කියන්නන් මචන් :D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නවෝදයට හරි චිරියට හරි තිලිනයට හරි කියලා බැලුවොත් කරගන්න බැරි වෙයිද??:(

    Dan mokadda awula ? mage nam hondata wada.mama kare sdk eka install karala androidscreencast.jnlp eka run karapu eka witarai(adb eken mukut kale na)

    controlling unat wada,mouse eka nam wada na but keyboard wada
    menna video ekak from my phone

    poddak inna upload wenawa


     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    Dan mokadda awula ? mage nam hondata wada.mama kare sdk eka install karala androidscreencast.jnlp eka run karapu eka witarai(adb eken mukut kale na)

    controlling unat wada,mouse eka nam wada na but keyboard wada
    menna video ekak from my phone

    poddak inna upload wenawa

    [/CENTER]
    මේ සීන් එක නං හරි ගියේ නෑ මචං..
    මගේ ෆෝන් එක රූට් කරලා තියෙන්නේ..
    AndroidScreencast මේ ලින්ක් එකේ තියෙනවා පහල විදියට කරන්න කියලා

    If mouse/keyboard control doesn't work, open a command line and type :

    adb shell
    su
    chmod 777 /data/dalvik-cache
    cd /data/dalvik-cache
    chmod 777 ./
    3වෙනි ලයින් එකේ ඉදන් වැඩ කරන්නෑ බං...:sorry:

    ඔන්න ඕකයි කේස් එක... :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ane manda,adb exe eka double click karala java file eka open karala balanna.mama nam ehema kale wada



    rooted da phone eka ?

    එහෙමත් කලා ඒත් වැඩ නෑ බං...
    රූට් කරලා තියෙන්නේ ෆෝන් එක...
    Screencast eke phn display eka enawa..
    Keyboard mous wada na :(