මගේ අවසාන ත්‍රෙඩ් එක. -- :) Thanks all of you.:)

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගේ අවසාන ත්‍රෙඩ් එක. -- :) Thanks all of you.:)

    දැන් බලන් ගිහාම මම බල්ලෙක්නේ:).වැඩි දෙනා කියනේ ඒකනේ:).මම වැරදි කාරයෙක් බලන් ගිහාම:).උඹේ යාලුවෝ ටිකත් ඔක්කෝම මට කින්ඩ්ය දාන්නේ ඒකනේ.අවුරුදු 4ක් කිසිම චාටර් එකක් නොකා හිටපු මටනේ මෙහෙම ඇනුන් පද අහන්ඩ වුනේ:).ඉතින් මම එළකිරියෙන් යන්ඩ තීරණය කලා.නිකන් බොරුවට බල්ලෙක් විදිහටම පාරට බහින්ඩ වෙච්චි එකේ බලු වැඩක් කරලම නොගියොත් බල්ලන්ටත් අපහාසයක්:).ඕන එකෙක් මට බැනපුදෙන්.කුණුහරප බැරිනම් ඕන මල දානයක් කියපන්.මම බලු වැඩේ නතර කරන්නේ නෑ.මාව බෑන් කලත් වෙන බ්ලොග් එකක හරි මේක අප්ඩෙට් කරනව:).හරි වැරද්ද තේරුම් කරන්ඩ උත්සාහ කරන්ඩත් එපා.මට තේරිලා තියෙන්නේ මේකේ හිටියා ඇති කියලා.

    පුරා වසර 4ක් පුරා මාත් එක්ක මේකේ බොහොම සුහදව කතාකල ඔබ සියලු දෙනාටම මගේ ප්‍රණමය.ස්තූතියි.
    :)

    Last edited:
    • Like
    Reactions: Madushankab

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    pissu karanna epaa ban sirawatama mokada ubata welaa thiyenne oka maah loku deyakda ban apen mona ho waraddka unanam samaweyan yanna kiyaal hithannawath epaa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයිට වැඩ මට මගේ ගැනී මැරෙන්න දරුවා මැරෙන්න කියල හිටන් බැන්න උන් හිටිය මේකේ ඕව ප්‍රශ්නද බන් විකාර නොකාර් හිටහන් පවුසියා
    අහාල් බලපන් මේ ටික දවසට මට ත්රෙඅඩ් කියක් වැටුනද කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Forum එකකත් මෙහෙම මානසිකව වැටෙනව නම් rial life එකේ ප්‍රශ්න වලට උබ කොහොමද බං මුහුණ දෙන්නෙ.. දැන් කව්ද උබට මොනවද කිව්වෙ.. පිස්සු කරන් නැතුව හිටින්..
     
    • Like
    Reactions: rajitha2009

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔයිට වැඩ මට මගේ ගැනී මැරෙන්න දරුවා මැරෙන්න කියල හිටන් බැන්න උන් හිටිය මේකේ ඕව ප්‍රශ්නද බන් විකාර නොකාර් හිටහන් පවුසියා
    අහාල් බලපන් මේ ටික දවසට මට ත්රෙඅඩ් කියක් වැටුනද කියලා

    මෙන්න කොල්ලො (කොල්ලො කිව්වට හද්ද නාකි ඉතිං :sorry:)
    කොන්ද පන ඇතුව වැඩ කරහන් බං.. උබ පොඩ්ඩක් කලකිරිලා වගේ නම් කරන්න දෙයක් නැහැ සතියක් දෙකක් fresh එකේ ඉදල ඕව අමතක කරල ආයෙ වරෙන් :yes::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙන්න කොල්ලො (කොල්ලො කිව්වට හද්ද නාකි ඉතිං :sorry:)
    කොන්ද පන ඇතුව වැඩ කරහන් බං.. උබ පොඩ්ඩක් කලකිරිලා වගේ නම් කරන්න දෙයක් නැහැ සතියක් දෙකක් fresh එකේ ඉදල ඕව අමතක කරල ආයෙ වරෙන් :yes::love:
    :)ow ban mewa kiyan dewal kawuda ganan ganne
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරණීය සහෝදරය....

    පළමුව මෙය කියවා අවසන් වන තෙක් තරහ නොගන්නා ලෙස ඉල්ලා සිටිමි...

    මා ඔබට ඇතිවූ ගැටළුව පිළිබදව හොදටම දැනුවත්ව සිටියා... නමුත් එවෙලේ ඔබට පිළිතුරු දීමට නොපැමිණියේ සාධාරණ වූ ඔබගේ තරහට නිවෙන්න මද ඉඩක් ලබාදිය යුතු නිසා... පසුව අද දිනයේ මා ඔබට දෙතුන් වතාවක් පීඑම් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.. (ඔබට පීඑම් යන්නේ නැත...)

    ආදරණීය සොයුරාණෙනි ඔබ විසින් එළකිරිය හා එහි සාමාජිකයින්ට කරන ලද මෙහෙය අමිලය... ඇත්තය ඔබගෙන් මදක් හෝ උදව් ගත් කෙනෙක් සිටීනම් ඔවුන් ඔබව යෝජනා කළයුතුමය... නමුත් එය කුමන හෝ හේතුවක් නිසා සිදු වූයේ නැත..

    විනිසුරුවන් ලෙසට අපද අසරණය ... අපට කිසිවකු යෝජනා කල නොහැක... අපට කල හැක්කේ එන යෝජනා භාරගෙන විනිශ්චය ලබා දීම හා යෝජනා ලබා ගන්නා බව දැන්වීම පමණි...

    ඔබ මේ චෝදනාව කිරීමෙන් අනතුරුව මා ඔබගේ ත්රෙඩ් එකක් නෑර බැලුවෙමි... ඔබගෙන් ප්‍රයෝජන ගත්තෙක් වෙත්නම් පැහැදිලවම ඔබව යෝජනා කළයුතු යැයි මමද සිතමි.. එහෙත් එය එසේ නොවීය....

    නමුත් මෙය ඔබ එළකිරිය දමා යන්න හේතුවක් කරගන්න එපා... මන්ද යත් ඔවුන්ට සිදුවූ වැරැද්දට ඔබට වඩා ඔවුන පසු තැවෙන නිසාවෙනි... එය මා පෞද්ගලිකව දන්නා කරණකි... බොහෝ අය මේ පිළීබදව මා දැනුවත් කර ඔබතුමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම් කරන ලදී... නමුත් සහෝ එසේ කිරීම නොවෙයි ඔබට වැදගත් වෙලා තිබ්බෙ... දැන් එහෙම කලා කියල ඔබේ හිත හැදෙන්නෙ නැති බව මා මෙන්ම බහුතරයගේ මතයයි....

    කෙසේ වෙතත් ඔබ අපේ යෝජනා ලබාගත් ත්රෙඩ් කියවන ගමන් එහි සදහන් ඇති වේලාවල් බලන්න අපි නොනිදා උපරිම සාධාරණය කරන්න උත්සාහ කලා... ඇත්ත නොවටිනා යෝජනා පැමිණියා... නමුත් සහෝ අපි ඒව දශමයකට මායිම් කලේ නෑ... හොදම ත්රෙඩ් ටික තමා අපි දැම්මේ... වගකීමකින් කියන්නෙ... මා විසින් මා දැමූ සියළුම ත්රෙඩ් පිළිබදව වගකියනවා...

    ඔබගේ ත්රෙඩ් එකක් මෙහි නොවැටීම මටද කණගාටුවට කරුණක්... නමුත් ඒක මේ එළකිරි සහෝදරයින් යෝජනා කලේ නෑනේ...

    ඒ එළකිරියන් වෙනුවෙනුත්, විනිශ්චය මණ්ඩලය වෙනුවෙනුත් මා ඔබෙන් සිය දහස් වාරයක් සමා ඉල්ලනවා.... මා එයට මැලිවන්නෙ නෑ... හිත හොද මිනිසුන් එළකිරිය තුල සිටිය යුතුමයි... ඒ නිසා එළකිරිය දමා නොයන ලෙසත්, එළකිරි සාමාජිකයින් ඇතුළු අප හැමට සමාව දෙන ලෙසත්, මේ සම්මාන උළෙල සාර්තක කරගැනීමට සහාය දෙන ලෙසත්... ඉතාම බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි........
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආදරණීය සහෝදරය....

    පළමුව මෙය කියවා අවසන් වන තෙක් තරහ නොගන්නා ලෙස ඉල්ලා සිටිමි...

    මා ඔබට ඇතිවූ ගැටළුව පිළිබදව හොදටම දැනුවත්ව සිටියා... නමුත් එවෙලේ ඔබට පිළිතුරු දීමට නොපැමිණියේ සාධාරණ වූ ඔබගේ තරහට නිවෙන්න මඩ ඉඩක් ලබාදිය යුතු නිසා... පසුව අද දිනයේ මා ඔබට දෙතුන් වතාවක් පීඑම් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.. (ඔබට පීඑම් යන්නේ නැත...)

    ආදරණීය සොයුරාණෙනි ඔබ විසින් එළකිරිය හා එහි සාමාජිකයින්ට කරන ලද මෙහෙය අමිලය... ඇත්තය ඔබගෙන් මදක් හෝ උදව් ගත් කෙනෙක් සිටීනම් ඔවුන් ඔබව යෝජනා කළයුතුමය... නමුත් එය කුමන හෝ හේතුවක් නිසා සිදු වූයේ නැත..

    විනිසුරුවන් ලෙසට අපද අසරණය ... අපට කිසිවකු යෝජනා කල නොහැක... අපට කල හැක්කේ එන යෝජනා භාරගෙන විනිශ්චය ලබා දීම හා යෝජනා ලබා ගන්නා බව දැන්වීම පමණි...

    ඔබ මේ චෝදනාව කිරීමෙන් අනතුරුව මා ඔබගේ ත්රෙඩ් එකක් නෑ බැලුවෙමි... ඔබගෙන් ප්‍රයෝජන ගත්තෙක් වෙත්නම් පැහැදිලවම ඔබව යෝජනා කළයුතු යැයි මමද සිතමි.. එහෙත් එය එසේ නොවීය....

    නමුත් මෙය ඔබ එළකිරිය දමා යන්න හේතුවක් කරගන්න එපා... මන්ද යත් ඔවුන්ට සිදුවූ වැරැද්දට ඔබට වඩා ඔවුන පසු තැවෙන නිසාවෙනි... එය මා පෞද්ගලිකව දන්නා කරණකි... බොහෝ අය මේ පිළීබදව මා දැනුවත් කර ඔබතුමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම් කරන ලදී... නමුත් සහෝ එසේ කිරීම නොවෙයි ඔබට වැදගත් වෙලා තිබ්බෙ... දැන් එහෙම කලා කියල ඔබේ හිත හැදෙන්නෙ නැති බව මා මෙන්ම බහුතරයගේ මතයයි....

    කෙසේ වෙතත් ඔබ අපේ යෝජනා ලබාගත් ත්රෙඩ් කියවන ගමන් එහි සදහන් ඇති වේලාවල් බලන්න අපි නොනිදා උපරිම සාධාරණය කරන්න උත්සාහ කලා... ඇත්ත නොවටිනා යෝජනා පැමිණියා... නමුත් සහෝ අපි ඒව දශමයකට මායිම් කලේ නෑ... හොදම ත්රෙඩ් ටික තමා අපි දැම්මේ... වගකීමකින් කියන්නෙ... මා විසින් මා දැමූ සියළුම ත්රෙඩ් පිළිබදව වගකියනවා...

    ඔබගේ ත්රෙඩ් එකක් මෙහි නොවැටීම මටද කණගාටුවට කරුණක්... නමුත් ඒක මේ එළකිරි සහෝදරයින් යෝජනා කලේ නෑනේ...

    ඒ එළකිරියන් වෙනුවෙනුත්, විනිශ්චය මණ්ඩලය වෙනුවෙනුත් මා ඔබෙන් සිය දහස් වාරයක් සමා ඉල්ලනවා.... මා එයට මැලිවන්නෙ නෑ... හිත හොද මිනිසුන් එළකිරිය තුල සිටිය යුතුමයි... ඒ නිසා එළකිරිය දමා නොයන ලෙසත්, එළකිරි සාමාජිකයින් ඇතුළු අප හැමට සමාව දෙන ලෙසත්, මේ සම්මාන උළෙල සාර්තක කරගැනීමට සහාය දෙන ලෙසත්... ඉතාම බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි........
    :):)100% niwaradiyi
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඇයි දෙයියනේ පරන මැම්බර් මහත්තුරැ යන්ඩ තනන්නේ... ඒ ඈයො ගියාම වැඩන් නෑ නොවැ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked:

    ඇයි පවුසි අයියෙ.. එක පාරටම යන්න හේතුව.. කවුද බැන්නෙ..? ඔය වගේ සීන් කොච්චර නම් වෙනවද.. අම්මලා තාත්තලා හිටන් මතක් කරනවා.. ඒත් ගොඩක් අය ඒවත් විද දරාගෙන ඉන්න එකේ පවුසි අයියට මොකෝ උනේ.. කොහෙ යන්නද බං.. ඔන්න ඔහේ හිටිං.. උඹ එළකිරි එකේ ගොඩක් උන්ට වටිනවා.. මේක දාලා යන්න හදන්න එපා..
    2.gif