Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
රාවණා රජ
Tweet
Page 2 of 16
<
1
2
3
4
12
>
Last
»
Thread Tools
Display Modes
(#
11
)
amila.ela
Senior Member
Posts: 6,037
Join Date: Mar 2010
Location: මිහිමත
04-27-2012, 12:59 AM
ado rwana tama innawa kiyanne athhada banz??
amila.ela
View Public Profile
Send a private message to amila.ela
Visit amila.ela's homepage!
Find all posts by amila.ela
(#
12
)
qtel
Senior Member
Posts: 539
Join Date: Apr 2011
Location: OUT OF HOME
04-27-2012, 04:12 AM
එල පොස්ට් එක
qtel
View Public Profile
Send a private message to qtel
Find all posts by qtel
(#
13
)
gtkisaru
Senior Member
Posts: 8,379
Blog Entries:
1
Join Date: Dec 2007
Location: Los Ratmalanos.
04-27-2012, 04:15 AM
bump
gtkisaru
View Public Profile
Send a private message to gtkisaru
Visit gtkisaru's homepage!
Find all posts by gtkisaru
View Blog
(#
14
)
laksiri_abe
Senior Member
Posts: 943
Join Date: Sep 2006
Location: Welimada
04-27-2012, 10:15 AM
Quote:
Originally Posted by
amila.ela
ado rwana tama innawa kiyanne athhada banz??
Ragala Thiyena Mahakudugala kande sihiya nethiwa innawa kiyala kiyanawa
laksiri_abe
View Public Profile
Send a private message to laksiri_abe
Find all posts by laksiri_abe
(#
15
)
laksiri_abe
Senior Member
Posts: 943
Join Date: Sep 2006
Location: Welimada
04-27-2012, 10:18 AM
ආලකමන්දාව
ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය
ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු වෙයි.
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.
මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.
laksiri_abe
View Public Profile
Send a private message to laksiri_abe
Find all posts by laksiri_abe
(#
16
)
coolkasun
Senior Member
Posts: 16,916
Join Date: Sep 2008
04-27-2012, 10:24 AM
Patta Machan
coolkasun
View Public Profile
Send a private message to coolkasun
Visit coolkasun's homepage!
Find all posts by coolkasun
(#
17
)
laksiri_abe
Senior Member
Posts: 943
Join Date: Sep 2006
Location: Welimada
04-27-2012, 10:26 AM
දඬුමොණරය
අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.
laksiri_abe
View Public Profile
Send a private message to laksiri_abe
Find all posts by laksiri_abe
(#
18
)
akozlov68
Senior Member
Posts: 1,606
Join Date: Nov 2011
Location: Sri Lanaka
04-27-2012, 10:27 AM
siraa machan!! thawa daapan....rep+
akozlov68
View Public Profile
Send a private message to akozlov68
Find all posts by akozlov68
(#
19
)
laksiri_abe
Senior Member
Posts: 943
Join Date: Sep 2006
Location: Welimada
04-27-2012, 10:31 AM
Quote:
Originally Posted by
coolkasun
Patta Machan
Thanks Bro
laksiri_abe
View Public Profile
Send a private message to laksiri_abe
Find all posts by laksiri_abe
(#
20
)
laksiri_abe
Senior Member
Posts: 943
Join Date: Sep 2006
Location: Welimada
04-27-2012, 10:35 AM
අංගම් ශාස්ත්‍රය
රාවණා රජු සමය වන විට අංගං ශාස්ත්‍රය කොටස් 7කින් යුක්ත වූ අතර එම යක්ෂ ගෝත්රිගක සටන් ක්‍රම 7ට තවත් කොටසක් එකතු කිරීමට රාවණා සමත් වේ. අදටත් රාවණා සෙල්ලම් යනුවෙන් හැඳින්වෙන රාවණා රජු විසින් දියුණු කරන ලද සටන් ශිල්ප ක්‍රම අංගම්පොර සටන් කලාව තුළ දක්නට ලැබේ. මෙවැනි අන්තිම එකතු කිරීමක් ලෙස සීතාවක යුගයේ දී පළමුවන රාජසිංහ රජ හොවත් ටිකිරි කුමාරයා විසින් අංගං ශාස්ත්‍රයට “ඉලංගක්කාර” නැමැති කොටස සැලකේ.
laksiri_abe
View Public Profile
Send a private message to laksiri_abe
Find all posts by laksiri_abe
Page 2 of 16
<
1
2
3
4
12
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
රාවණා demala
,
api rawana wanshaye
,
baila chakrawarthi
,
baila kiyamu remixkarala
,
fb history
,
mara devose
,
modayanta pamanai
,
pacha malla
,
rama demalek.
,
rawana gana boruepa
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.27434
seconds with
6
queries