බුදුන්_වහන්සේගේ ධාතු වන්දනාව හොංකොං නුවර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    බුදුන්_වහන්සේගේ ධාතු වන්දනාව හොංකොං නුවර

    සර්වඥ ශීර්ෂ ධාතු වන්දනාව හොංකොං නුවරදී.




    බුදුන් වහන්සේගේ ශීර්ෂධාතුන් වහන්සේ චීනයේ නැංජියාං පළාතේ සිට විශේෂ ගුවන් යානයකින් හොංකොං නුවරට අති උත්සවාකාරයෙන් වැඩම කරවාගෙන එනු ලැබූහ.

    දෙවසරකට පෙර කැනීමකදී සොයාගත් මෙම ධාතුන් වහන්සේ බුදුන්වහන්සේගේ හිස් කබලේ කොටසක් බව චීන බලධරයෝ කියති. සෙන්ටිමීටර් දහයක් තරම් වන මෙම ධාතුන්වහන්සේ කහ හා සුදු පැහැය ගනී. ධාතු ප‍්‍රදර්ශන පවත්නා ඉදිරි හය දිනයේදී තුන් ලක්ෂයක් දෙනා එය වන්දනා මාන කරතියි කියති.



    BUDDHA-RELIC.jpg


    wq25130zw.jpg


    Buddha-Relic-3.jpg




    Video