Quote:
Originally Posted by Razor338
i dnt recommend!!
|
It is tested, free and you can try. 1024MB අපි නිතර නිතර යන site වල තියෙන data save කරලා තියාගන්ඩ හොදටම ඇති. එතකොට ඒ data වලින් speed එක වැඩි කරගන්ඩ පුළුවන්. මම මේ ගැන ගොඩක් හොයල බලල කරේ. slow internet තියෙන අයට(මට වගේ) ගොඩක් ප්‍රයෝජනවත්. positive comment එකක් වත් නැද්ද?