මොනවා කිව්වත් අපේ ලොකු නායකයෝ ටික මල්වට්ටි ඔලුව උඩ තියන් ගියත් දඹුල්ල ප්රශ්නෙදි එක සිංහල නායකයෙක් බව්ද්දයෝ වෙනුවෙන් කතා කලේ නැහැ .කට වහගෙන දඹුල්ලේ හමුදුරුවන්ට බෙන බෙන ඉන්න එකී කලේ .මුස්ලිම් නායකයෝ එයාල වෙනුවෙන් පෙනී සිටිය ඒ වෙලාවේම. අඩු ගැනේ හෙළ උරුමය හරි මෙහෙම කතා කරන එක ගෙන සතුටු වෙන්න ඕනේ
Asad Sali was answered by Udaya Gammanpila
Asad Sali was answered by Udaya Gammanpila




