අල්කයිඩා එන සූදානමක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අල්කයිඩා එන සූදානමක්


    අන්තවාදී හා දැඩි මූලධර්මවාදී සංවිධානයක් කෙස සැලකෙන අල්-කයිඩා හා තලේබාන් සංවිධාන සිට ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ලංකා භූමිය යොදා ගන්නවාද යන්න සම්බන්ධයෙන් දැඩි විමසිල්ලේන් පසුවීමට ඇමරිකානු එක්සත් ජනපදය තීන්දු කොට ඇත.

    ඒ අනූව ඇමරිකානු එක්සත් ජනපදය මේ බව නිල වශයෙන් ලංකාවේ ආරක්ෂක අංශ හට දැනුම් දීමට පියවර ගෙන තිබේ. එපමණක් නිව ලංකාවේදී එම ත්‍රස්ත සංවිධාන ක්‍රියාත්මක වන්නේ නම් ඒ සියල්ල නවතාලීමට සඳහා අවශ්‍ය විශේශ ආරක්ෂක උපකරණ පවා ලංකා රජයට ලබාදීමට කැමැත්ත පළකොට ඇති ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් ඇතැම් ආරක්ෂක උපකරණ ලබාදී ඇති බවද දැනගන්නට තිබේ.

    මේ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව සමඟ සකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත අල්කයිඩා හා තලේබාන් ත්‍රස්ත සංවිධාන පිළිබද විශේෂ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ




    http://www.mawbima.lk/news-detail.php?news_id=2246&news_category_id=35
     
    • Like
    Reactions: spgun

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්සෙල්ල උපකරණ, ඊට පස්සෙ හමුදාව මුන්ටත් අපේ රටමනේ හැම රෙද්දටම පේන්නෙ, අර ඉන්දියාවේ මොකද්ද නළුවට කියල අපේ රට ලෝක සිතියමෙන් මකා ගත්ත නම් නිදහසේ ඉන්න තිබ්බ :baffled: