ඔබෙත් ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසŢ
ශිශ්නයේ පෙර සම පසු පසට කිරිමට ඇති පසහුව වෛද්‍ය විද්‍යවට අනුව . Phimosis ලෙස හදුන්වනු ලැබේ. සමන්‍යයෙන් පුරුෂයන්ගෙ ශිශනයේ පෙර සම සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටු පසට ගත හැකි අතර මෙහිදි සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටුපසට ගත නොහැකිය. මෙම තත්වය සමන්‍යයෙන් කුඩා අවඩියෙදි බහුලව දක්නට ලබෙන තත්වයකි . මෙය වැඩි වියට පත් වන තෙක් සාමන්‍ය තත්වයක් ලෙස සැලකිය හැක .
පෙර සම පසු පසට කිරිමට නොහැකි විම නිසා ඇතිවන ගැටලු මොනවද ?
මේ සදහා හෙතු මොනවද ?
ප්‍රථිකර ක්‍රම මොනවද ?
මුලිකවම ප්‍රථිකර ක්‍රම දෙකකි
1. ඖෂදිය ක්‍රම
2.ශල්‍ය කර්ම ක්‍රම
මගේ තත්වයට වඩාත් ගලපෙන්නේ කුමන ක්‍රමයද?
මෙය රදා පවතින්නේ ඔබගේ ගැටලුවෙ ස්වභාවය අනුවය.ඔබගේ තත්වය දැනට කිසිම ආකරයකින් ඔබට බාධාවක් නොවේ නම් . බොහො විට ඖෂධ මගින් සුව කිරිමේ හැකියවක් පවති.කෙසේ වෙතත් මෙය කුමන ක්‍රමයකින් සුව කරන්වද යන්න තීරනය වන්නේ වෛද්‍ය වරයා සහ ඔබ අතර අවසානයෙදි අති කර ගන්න එකග තාවය අනුවය.
ඖෂධිය ක්‍රම මොනවද ?
ශල්‍ය කර්ම ක්‍රම මොනවද ?
ශල්‍ය කර්ම ක්‍රම කිහිපයක් පවති.
1.සම්පුර්න පෙර සම ඉවත් කර දැමිම ( Circumsion).
2.ඉහලින් කුඩා කැපුමක් යෙදිම(Dorsal slit ) - මෙහිදි කිසිම පටක කැබල්ලක් ඉවත් නොකරයි .
3.පහලින් කුඩා කැපුමක් යෙදිම ( Ventral slit )
පෙර සම පසු පසට කිරිමට නොහැකි විම නිසා ඇතිවන ගැටලු මොනවද ?
- මුත්‍රා කිරිමේ අපහසුතා ඇති විය හැක
- ශිශ්න මුන්ඩය සහ පෙර සම අතර විෂ බිජ එක් රැස් විම නිස ,නිතර නිතර අසදනයන් අතිවිම
- ලිගුව ප්‍රනවත් වී ඇති අවස්තාවෙදී පෙර සම පසු පසට ගැනිමට උත්සහ දැරිමෙදී වේදනවක් ඇතිවිම
- ලින්ගික සන්සර්ගයෙදි වේදනාවක් ඇති විම
- කලාතුරකින් පිලිකා තත්වයක් කරා වර්දනය විම
මේ සදහා හෙතු මොනවද ?
- ශිශ්න මුන්ඩයෙ අසදනයන්
- අසාමන්‍ය ස්වයන් වින්දන ක්‍රම වල යෙදිම නිසා
- බැලනයිටිස් ශෙරොටිකා ඔබ්ලිටරන්ස් ( Balanitis xerotica obliterans ) යන සමෙ රෝගය නිසා.
- ඉතා තදින් පෙර සම පසු පසට කිරිම නිසා.
- නිතර , නිතර මුත්‍රා බට ඇතුලු කිරිම නිසා.
- පලනය නොකල දියවැඩිය පවතින අවස්තවලදි.
- සමහරක් අවස්තවලදි මෙ සදහා හෙතුවක් සොයා ගත නොහැක.
ප්‍රථිකර ක්‍රම මොනවද ?
මුලිකවම ප්‍රථිකර ක්‍රම දෙකකි
1. ඖෂදිය ක්‍රම
2.ශල්‍ය කර්ම ක්‍රම
මගේ තත්වයට වඩාත් ගලපෙන්නේ කුමන ක්‍රමයද?
මෙය රදා පවතින්නේ ඔබගේ ගැටලුවෙ ස්වභාවය අනුවය.ඔබගේ තත්වය දැනට කිසිම ආකරයකින් ඔබට බාධාවක් නොවේ නම් . බොහො විට ඖෂධ මගින් සුව කිරිමේ හැකියවක් පවති.කෙසේ වෙතත් මෙය කුමන ක්‍රමයකින් සුව කරන්වද යන්න තීරනය වන්නේ වෛද්‍ය වරයා සහ ඔබ අතර අවසානයෙදි අති කර ගන්න එකග තාවය අනුවය.
ඖෂධිය ක්‍රම මොනවද ?
- ස්ටිරොයිඩ් ( steroid ) අඩන්ගු ආලෙපන අලෙප කිරිම .
- මෙහිදි 0.05 % බිටාමෙතසොන් ඩිප්‍රොපයොනේට් ( betamethasone dipropionate 0.05%) නම් ස්ටිරොයිඩ් කාන්ඩයට අයත් අලෙපන්යක් අලේප කරනු ලබේ
- එම අලෙපන්ය දිනපතා දිනකට දෙවරක් බැගින් සති 4- 6 ක් අතර කලයක් අලේප කිරිම මගින් යහපත් ප්‍රතිපල ලබාගත හක .
ශල්‍ය කර්ම ක්‍රම මොනවද ?
ශල්‍ය කර්ම ක්‍රම කිහිපයක් පවති.
1.සම්පුර්න පෙර සම ඉවත් කර දැමිම ( Circumsion).
2.ඉහලින් කුඩා කැපුමක් යෙදිම(Dorsal slit ) - මෙහිදි කිසිම පටක කැබල්ලක් ඉවත් නොකරයි .
3.පහලින් කුඩා කැපුමක් යෙදිම ( Ventral slit )
source : slfamilydoctor.blogspot.com
Last edited: