නස්ත්‍රඩාමුස් ගේ අනාවැකි ...
සමහරවිට නස්ත්‍රඩාමුස් (Nostradamus) ගැන මීට කලින් අහල තියෙන්නත් පුලුවන්, එලකිරියෙ පෝස්ට් ගිහින් තියෙනවනම් මට මතකයක් නෑ ( මම එලකිරියට අලුත් ). ඒ හින්දා මම පොඩි හැදින්වීමක් දීලම පටන් ගන්නම්.
නස්ත්‍රඩාමුස් කියන්නෙ දාසයවන සියවසේ ප්‍රංශයේ ජීවත්වුනු අනාවැකි කියන්නෙක්. මොහුගේ උපත ගැන නිවැරදි දිනයක සදහනක් නොමැති වුවත් එය ක්‍රි.ව. 1503 දෙසැම්බර් 14 හෝ 21 දින සිදුවූ බව ඉතිහසය කරුණු සපයනවා. මරණය සිදුවී ඇත්තෙ ක්‍රි.ව. 1566 ජූලි 2 බවත් ඒ අතර කාලයේ ඔහු විසින් සිදුකරනු ලැබූ විවිධ අනාවැකි හේතුවෙන් අදටත් ඔහු මිනිසුන් අතර කතා බහ කරන චරිතයක් බවට පත් වී ඇත.
මොහු විසින් තම ජීවිත කාලය තුල පලකල 6000 ක් පමණ වන අනාවැකි අතර මේදිනවල කතා බහට ලක් වෙන්නේ 2012 දෙසැම්බර් 21 සිදුවෙයි යැයි සැක පල කරන ලෝක විනාශය පිලිබද අනාවැකියයි. මෙය අදාල සිද්ධියට මායාවරුන්ගේ කැලැන්ඩරයට අමතරව කරුණු සපයන තවත් එක් වැදගත් සාධකයක් ලෙසින් හදුනාගතහැක. ඊට හේතුව මොහු විසින් මීට පෙර පලකල අනාවැකි රාශියක් සත්‍ය වීමය. ඔහු විසින් ප්‍රංශ විප්ලවය, හිට්ලර්ගේ බිහිවීම, පලමු හා දෙවන ලෝක යුද්ධ, හිරොශිමා හා නාගසාකි ප්‍රහාරය පමණක් නොව ඉතා මෑතක්දී සිදුවූ ලෝක නිව්යෝක් ලෝක වෙලද මධ්‍යස්ථාන ප්‍රහාරය පිලිබදවත් ඉතාමත් නිවැරදිව ප්‍රකාශකර තිබීමයි. නමුත් මෙහිදී ඔහු විසින් තම අනාවැකි ලියා ඇත්තේ කිසියම් ප්‍රෙහෙලිකා අකාරයකින් වීම විශේෂ ලක්ෂනයක් ලෙස හදුනාගත හැක. කෙසේවෙතත් බොහෝ අනාවැකි පලකරන්නන්ට මෙන් නස්ත්‍රඩාමුස්ටද වැරදුනු තැන් බොහෝ ඇති බවට ඉතිහාසය කරුණු සපයනවා. මේ නිසාම බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත්තේ ලෝක විනාශය සම්භන්ධ අනාවැකියද වැරදීමට ඉඩ ඇතිබවය.
මොහු විසින් පලකරන ලද ඉතා වැදගත් යැයි හදුනාගත් අනාවැකි දයක් විචාරකයන් විසින් මෙලෙසින් හදුනාගෙන තිබේ.
…
…1. ලෝක විනාශය - 2012,12,21
…මෙය පෙර කී පරිදි ඔහු විසින් සදහන් කර ඇතත් ඔහුගේ අනාවැකි ක්‍රි.ව. 3797 දක්වා පල කර ඇත. එය යම් අයුරකින් පරස්පර විරොධී මුහුනුවරක් ගනී.
2. ලෝක වෙලද මධ්‍යස්ථාන ප්‍රහාරය, ඇමෙරිකාව. - 2001.09.11
මෙය සදහන් කර ඇති අයුරු ඉංග්‍රීසි බසට පෙරලුවිට මෙසේ වේ.
"Earthshaking fire from the center of the Earth
Will cause tremors around the New City.
Two great rocks will war for a long time,
Then Arethusa will redden a new river."
මෙහි නිව්යෝක් හදුන්වා ඇත්තේ new city ලෙසිනි, එසේම නිවුන් ගොඩනැගිලි two great rocks ලෙසින් හදුන්වා දී ඇත.
3. දෙවන ලෝක යුද්ධය සහ හිට්ලර්ගේ බිහිවීම.
The two greatest ones of Asia and of Africa,
From the Rhine and Lower Danube they will be said to have come,
Cries, tears at Malta and the Ligurian side.
එසේම
From the depths of the West of Europe,
A young child will be born of poor people,
He who by his tongue will seduce a great troop;
His fame will increase towards the realm of the East.
two verses …යනු දෙවන ලෝක යුද්ධයයි, Danube යන්නට ලතින් බසින් Hister යන ශබ්ධය ඇත. ඔහු සදහන් කිරීමට උත්සහ කර ඇත්තේ හිට්ලර් පිලිබද්ගව බව විචාරක මතයයි.
4. පරමාණු බෝම්බ.
Near the gates and within two cities
There will be scourges the like of which was never seen,
Famine within plague, people put out by steel,
Crying to the great immortal God for relief.
මෙහි සදහන් නගර දෙක හිරෝශිමා, නාගසාකි නොවන බව කාටනම් කිව හැකිද.
5. ලුවී පාස්චර්
"The lost thing is discovered, hidden for many centuries.
Pasteur will be celebrated almost as a God-like figure.
This is when the moon completes her great cycle,
But by other rumors he shall be dishonored."
Pasteur යන නම හිට්ලර් හිස්ටර් වීම වැන්නකි.
6. ජෝන් එෆ් කෙනඩි
"The great man will be struck down in the day by a thunderbolt,
An evil deed foretold by the bearer of a petition.
According to the prediction, another falls at night time.
Conflict at Reims, London and a pestilence in Tuscany."
thunderbolt යනු වෙඩි උන්ඩය. මොහු කියන ශ්‍රෙෂ්ඨ මිනිසා ජෝන් එෆ් කෙනඩි මෙන්ම falling nighttime යනු බොබි කෙනඩි බව විචාරක මතයයි.
7. කැත්‍රිනා චන්ඩ මාරුතය
"The cities of Tours, Orleans, Blois, Angers, Reims and Nantes
Are troubled by sudden change.
Tents will be pitched by (people) of foreign tongues;
Rivers, darts at Rennes, shaking of land and sea."
මෙහි The shaking of land and sea ලෙසින් හදුන්වා දී ඇත්තේ චන්ඩ මාරුතයයි, එසේම මෙහි සදහන් නගරවල නම්වලට ආසන්න නම් ඇති නගර මින් පීඩා වින්දේය.
8. ඩයනා කුමරියගේ වියෝව.
"The penultimate of the surname of Prophet
Will take Diana [Thursday] for his day and rest:
He will wander because of a frantic head,
And delivering a great people from subjection."
මෙහිදී ඩයනා කුමරියගේ පෙම්වතාගේ වාසගම වැරදුනද ඩයනා යන නම එලෙසින්ම ඇත.
9. ලන්ඩන් ගින්න. ක්‍රි.ව. 1666
"The blood of the just will commit a fault at London,
Burnt through lighting of twenty threes the six:
The ancient lady will fall from her high place,
Several of the same sect will be killed."
10. ප්‍රංශ විප්ලවය.
"From the enslaved populace, songs,
Chants and demands
While princes and lords are held captive in prisons.
These will in the future by headless idiots
Be received as divine prayers"
නස්ත්‍රඩාමුස් ගැන ඉස්සරහටත් විස්තර හමුවුනොත් දාන්නම්. මීට කලින් ගිය පෝස්ට් තියෙනවනම් මටත් දැන්ගන්න දාන්න. මට වැඩිය සිංහල ටයිප් කරන්න බෑ. නෙට් එකේ සර්ච් කර කර සිංහලට පරිවර්තනය කර කර කොටන්ඩම පැය ගානක් ගියා. බලුවොත් බම්ප් එකක් වත් දාන්න අමතක කරන්න එපා. නැත්නම් මගෙ මහන්සියට වටිනාකමක් නැතිවෙනවා.