ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page ළමා ලිංගික අපචාරයට සෝමරතන හිමි වැරදිකරු !!!!!
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
isurumm isurumm is offline
Senior Member
isurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura about
 
Posts: 1,023
Join Date: Apr 2009
Location: Sri Lanka
Angry ළමා ලිංගික අපචාරයට සෝමරතන හිමි වැරදිකරු !!!!! - 05-02-2012, 07:25 PM

ළමා ලිංගික අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.

බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බව අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කොට තිබේ.

ස්ත්‍රී දුෂණය ඇතුළු තවත් චෝදනා කිහිපයකින් උන් වහන්සේ නිදහස් කොට තිබේ.

තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.

එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.

අම්මප මෙහෙමත් හාමුදුරුවෝ !!!

More news about him - http://sinhala.adaderana.lk/news.php?nid=23638

http://www.lankaguardian.com/2012/05/blog-post_02.html

source- http://www.bbc.co.uk

Last edited by isurumm; 05-02-2012 at 07:32 PM.
Reply With Quote
(#2)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,059
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
05-02-2012, 07:26 PM

haamudruwnuth minusune yaaluwa eyaalatah aasawak tiyanwa oka itin ira karanna itiyanam oma tamai wenne eetatah wada anta dewal wei..EKai kiyanne nisi wayasata badinna kiyanne itakota prasanayk wenne ne..
Reply With Quote
(#3)
Old
Al Baik's Avatar
Al Baik Al Baik is offline
Senior Member
Al Baik is infamous around these partsAl Baik is infamous around these partsAl Baik is infamous around these partsAl Baik is infamous around these parts
 
Posts: 2,599
Join Date: Jan 2011
05-02-2012, 07:55 PM

Quote:
Originally Posted by sirajstc View Post
haamudruwnuth minusune yaaluwa eyaalatah aasawak tiyanwa oka itin ira karanna itiyanam oma tamai wenne eetatah wada anta dewal wei..EKai kiyanne nisi wayasata badinna kiyanne itakota prasanayk wenne ne..

ඔය පිස්සු කියෝනවා මේක මිත්‍යාඩෘශ්ටිකයන්ගේ වැඩක්..
මේ හාමදුරුවෝ පවූ ගොඩාක් පවූ...
එහෙම පොඩි ළමයෙක්ව අපයෝජනය කල නෑ... මේක බොරූ.... මෙයාට ආගමෙන් කසාද බඳින්න බැහැයි කියලා මෙයා මේවගේ කුප්ප වැඩ කරන එකක් නෑ.... මෙයාට නගින්නෙත් නෑ(ලූ)
Reply With Quote
(#4)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,059
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
05-02-2012, 08:06 PM

Reply With Quote
(#5)
Old
JAMJOOM's Avatar
JAMJOOM JAMJOOM is offline
Senior Member
JAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these partsJAMJOOM is infamous around these parts
 
Posts: 1,337
Join Date: Apr 2012
05-02-2012, 08:06 PM

Quote:
Originally Posted by isurumm View Post

ළමා ලිංගික අපචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.

බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බව අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කොට තිබේ.

ස්ත්‍රී දුෂණය ඇතුළු තවත් චෝදනා කිහිපයකින් උන් වහන්සේ නිදහස් කොට තිබේ.

තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.

එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.

අම්මප මෙහෙමත් හාමුදුරුවෝ !!!

More news about him - http://sinhala.adaderana.lk/news.php?nid=23638

http://www.lankaguardian.com/2012/05/blog-post_02.html

source- http://www.bbc.co.uk

khatai hode...................

Jathivadi avussanda epa...............................
Reply With Quote
(#6)
Old
llrajitha's Avatar
llrajitha llrajitha is offline
Senior Member
llrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of lightllrajitha is a glorious beacon of light
 
Posts: 4,840
Join Date: Jan 2008
05-02-2012, 08:11 PM

Quote:
Originally Posted by sirajstc View Post
haamudruwnuth minusune yaaluwa eyaalatah aasawak tiyanwa oka itin ira karanna itiyanam oma tamai wenne eetatah wada anta dewal wei..EKai kiyanne nisi wayasata badinna kiyanne itakota prasanayk wenne ne..

Prophetge paare yanna hadapu saadu kenek wage neda machan?

Cheewara dhariya waridinam ohuta danduwam kalayuthuy. thawath hamudurukame inna wenne na.

mathaka thiyaganin machan api umbala wage api bala aparadhakarayanta wandinne na.
Reply With Quote
(#7)
Old
සිංහළයා's Avatar
සිංහළයා සිංහළයා is offline
Senior Member
සිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the rough
 
Posts: 5,732
Join Date: Apr 2011
05-02-2012, 08:23 PM

අපි ජාතිවාදියො කියල අඬාගෙන එන්න එපා හොඳේ..
Reply With Quote
(#8)
Old
සිංහළයා's Avatar
සිංහළයා සිංහළයා is offline
Senior Member
සිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the roughසිංහළයා is a jewel in the rough
 
Posts: 5,732
Join Date: Apr 2011
05-02-2012, 08:27 PM

Quote:
Originally Posted by Al Baik View Post
ඔය පිස්සු කියෝනවා මේක මිත්‍යාඩෘශ්ටිකයන්ගේ වැඩක්..
මේ හාමදුරුවෝ පවූ ගොඩාක් පවූ...
එහෙම පොඩි ළමයෙක්ව අපයෝජනය කල නෑ... මේක බොරූ.... මෙයාට ආගමෙන් කසාද බඳින්න බැහැයි කියලා මෙයා මේවගේ කුප්ප වැඩ කරන එකක් නෑ.... මෙයාට නගින්නෙත් නෑ(ලූ)
Reply With Quote
(#9)
Old
isurumm isurumm is offline
Senior Member
isurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura about
 
Posts: 1,023
Join Date: Apr 2009
Location: Sri Lanka
05-03-2012, 07:49 AM

Quote:
Originally Posted by Al Baik View Post
ඔය පිස්සු කියෝනවා මේක මිත්‍යාඩෘශ්ටිකයන්ගේ වැඩක්..
මේ හාමදුරුවෝ පවූ ගොඩාක් පවූ...
එහෙම පොඩි ළමයෙක්ව අපයෝජනය කල නෑ... මේක බොරූ.... මෙයාට ආගමෙන් කසාද බඳින්න බැහැයි කියලා මෙයා මේවගේ කුප්ප වැඩ කරන එකක් නෑ.... මෙයාට නගින්නෙත් නෑ(ලූ)
උඹ මේ හාමුදුරුවෝ ගාවද වැඩ කරන්නේ??
Reply With Quote
(#10)
Old
uzi101's Avatar
uzi101 uzi101 is offline
Senior Member
uzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the roughuzi101 is a jewel in the rough
 
Posts: 1,847
Join Date: Dec 2011
05-03-2012, 08:31 AM

මේ අය චීවරධාරියෝ. බුදු දහම පතුරවන්නේ නැතුව රැකගන්නේ නැතුව අපචාර ක්‍රියා කරන අය නියම ස්වාමීන් වහන්සේලා නෙවෙයි
Reply With Quote
Reply

Bookmarks

Tags
aiyo aisha paw ooi, captain arjun මුස්ලිම්, captain arjun හම්බයා, captain arjun hambaya, captain arjun muslim, dambulla nondiya, mohommed wagemai, ponna sirajstc, ponna sirajstc ta athal, sex monks, siraj මෝඩයි බන්

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09945 seconds with 6 queries