ITN එකේ LTTE නාටකය!

openthemind

Member
Apr 22, 2012
3
2
0
ITN.jpg


මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව පසුගියදා අප වාර්තා කළා.

මේ වනවිට වාර්තා වන්නේ එය ස්වාධින රුපවාහිනියේ සභාපති වන රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නාටකයක් බවයි.

මැයි රැලිය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් යාපනයට පැමිණ සිටියද කොටි ධජය රැගෙන යන තරුණයා පුදුමාකාර ලෙස හසුවන්නේ අයි.ටි.එන් කැමරා ශිල්පියාට පමණකි.


එමෙන්ම කොඩිය කැමරාවට පෙන්වූ ගමන්ම එය සඟවා ගැනීමටද එම තරුණයා වග බලා ගනී.මාධ්‍යවේදීන්ට පෙන්වූ මෙම කොටි ධජ සංදර්ශනය ගැන සැක සිතු එම පෙළපාලියට සහභාගී වූ අනෙක් තරුණයින් විසින් එම කොටි ධදජයක් පෙන්වූ තරුණයෙකු හා ඊලාම් සිතියම පපුවේ ගසා ගත් තරුණයෙකු අල්ලාගෙන පක්‍ෂ සභාපති ගාමිණී ජයවික‍්‍රම මහතා වෙත බාර කොට ඇත.

එහිදී ප්‍රශ්න කිරීම් හමුවේ එම තරුණයන් පවසා ඇත්තේ ස්වාධින රුපවාහිනී සභාපතිවරයාගේ උපදෙස් මත එසේ සිදු කල බවයි.මෙම තරුණයන් දෙදෙනා කොළොඹ සිට පැමිණ ඇත්තේද අයි.ටි.එන් මාධ්‍ය ආයතනය පැමිණි රථයෙන් වන අතර නැවත ඔවුන් කොළොඹ බලා ගොස් ඇත්තේද අයි.ටි.එන් මාධ්‍යය නඩය සමගිනි.

කොටි සංවිධානය වනාහි තහනම් සංවිධානයකි.එවන් සංවිධානයක කොඩි රැගෙන ගොස් මාධ්‍යයට පෙන්වූ අයි.ටි.එන් මාධ්‍යය ජාලය නිතිය හමුවට පැමිණවිය යුතු නොවේද?

ස්වාධින රූපවාහිනිය විසින් පටිගත කල දර්ශන පෙළ පහතින් බලන්න


 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හපෝ. වස නෝන්ඩිය බන්. හොඳට පේනවා කැමරාමන් උන් දෙන්නව හොඳට ෆෝකස් කරනවා කියල. නොදකින්. ITN කරොත් ඔය වගේ ගූ වැඩක්මයි කරන්නේ. :lol::lol::lol:
     
    Mar 3, 2009
    305
    20
    0
    හැමදාම චන්දෙන් බුලත් කොලේ දිනන්නෙ මිනිස්සු චන්දෙ කාලෙදි ITN +RUPAVAHINI බලන නිස..මතකනේ ජීවිතේට අවේලාවෙ එකක් පෙන්නන්නැති RUPAVAHINIය ඉඩි අමීන්ගේ ෆිල්ම් ගොඩක් පෝලිමට පෙන්නපු හැටි... අනේ කාලේ වනේ වාසේ..:lol::lol::lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    හැමදාම චන්දෙන් බුලත් කොලේ දිනන්නෙ මිනිස්සු චන්දෙ කාලෙදි ITN +RUPAVAHINI බලන නිස..මතකනේ ජීවිතේට අවේලාවෙ එකක් පෙන්නන්නැති RUPAVAHINIය ඉඩි අමීන්ගේ ෆිල්ම් ගොඩක් පෝලිමට පෙන්නපු හැටි... අනේ කාලේ වනේ වාසේ..:lol::lol::lol::lol:

    :yes:
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මගේ රේප් කපපු පොන්නයට කියන්නේ ....අපි ඔය නයට කරන හිගන්නෝ වගේ නෙමේ බෝල අපි දෙයක් කියන්නේ මූනට හැඟී හොරා වැඩ අපේ නැ...කියන්න ඕනේ නං කෙලින් වරෙන් පිටිපස්සෙන් ඇවිත් තට්ටු කර කර ඉන්නේ නැතුව
    Cthulhu-shirt-shake.gif
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    හපෝ. වස නෝන්ඩිය බන්. හොඳට පේනවා කැමරාමන් උන් දෙන්නව හොඳට ෆෝකස් කරනවා කියල. නොදකින්. ITN කරොත් ඔය වගේ ගූ වැඩක්මයි කරන්නේ. :lol::lol::lol:

    :baffled: