ෆේස්බූක් එකේ මෙන්න මෙහෙම වෙසක් සුබපැතුම්
නත්තල් එනකොට ඒ ගැන සුබ පතල වෝල් පුරවගන්න සින්හල කොල්ලොන්ගෙ වෝල්වල වෙසක් එකට කිසි දෙයක් නැහැ. සමහර වෙලාවට ක්‍රිස්තියානි යාලුවො කතා කරනව සුබ පතනව බෞද්ද කොල්ලොන්ට වඩා. වෙසක් කියන්නෙ එක එක්කෙනාට සුබපතාගන්න ඕනෙ දවසක් නෙමේ. ඒක ගොඩක් ගරු කල යුතු ආගම වෙනුවෙන් කැප කල යුතු දවසක්. ඒත් නත්තලට වෝල් චැට් කන අපි අපේ දවසටත් මොනව හරි කරන්න ඕනෙනෙ.
උදාහරනයක් විදිහට එලකිරි එකේ කොල්ලො ගොඩක් අය මගෙ වගේ වෙසක් එකට අදාල ඇවටාර් එකක් දාගෙන ඉන්නව
. ඒ වගේ ෆේස්බූක් එකෙත් අපේ වෝල් වල අපේ අනන්‍යතාව පේන්න බුද්දාගමට වෙසක් දිනයට අදාල දෙයක් දැම්මනම් තමයි හොඳ. ඒ අතරෙ මම මගේ Chat codes site එකේ වෙසක් සුබ පැතුම් පින්තූර ටිකකුත් දැම්ම. සයිට් එකට වැඩිපුරම විසිටර්ල එන්නෙ ඇමෙරිකාවෙනුයි ඉන්දියාවෙනුයි ඒ වුනත් අපේ කස්ටිය ගැන හිතල සුද්දන්ටත් පේන්න හෝම් පේජ් එක වෙසක් අසිරියෙන් පිරෙව්ව. සයිට් එකේ දීල තියෙන කෝඩ් එක චැට් එකේ යැවුවම ඒ පින්තූරෙ චැට් එකෙන් යනව. මොකුත් ඉන්ස්ටෝල් කරන්න එහෙම ඕනෙ නැහැ. විසිට් එකක් දාල අදහස් එහෙම කියන්න. සයිස් එක 300*300ට අඩු තව ලස්සන ඒකට වැටෙන්න ඕනෙ කියල හිතෙන පින්තූර තියෙනව්නම් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් කරන්න මම දාන්නම්. ලන්කාවෙ සයිට් එකක් වෙලා සුද්දටම කරල හරි යන්නෙ නැහැනෙ
ඔන්න ලාබ බලාපොරොත්තුවෙන් කරන වැඩක් නෙමේ. තනිකරම ජොලියට කරන්නෙ ඇඩ් එකක්වත් දාල නැහැ. කතෝලික යාලුවොන්ට නත්තල් ලං වෙනකොට එලකිරි වගේ කෝඩ්ස් ටිකක් දාන්නම්. තවම මාසයයි සයිට් එකට
http://www.facebookchatcodes.com/search/label/Buddhism
වෙසක් ලං වෙද්දි වැස්සත් නතර උනා වගේ. පන්සලකට යන්න ජොලියෙ දන්සලකට යන්න තොරනක් බලන්න යන්න පුලුවන් අවුලක් නැතුව. වලාකුලුත් නෑ. එලකිරි වගේ. මම යනව තව නෙලුම් මලක් හදන්න බාගෙට හදපු අටපට්ටම් දෙකකකුත් තියෙනව. කාට කාටත් බලාගන්න බම්ප් එකක් දාල තියන්න ඈ.

mamath iye thread ekak damma post 15 wada watune naha
divath dik karagena, menna mehema