..! වදුරො පස් දෙනාගේ කතාව ..!

crysaz

Member
Mar 19, 2012
9
1
0
..! වදුරො පස් දෙනාගේ කතාව ..!

540571_190338941086391_159649794155306_307530_1797339664_n.jpg


මේක කළමනාකාරිත්වය පිලිබඳ තියෙන වෙබ් සයිට් එකකින් තමයි උපුටා ගත්තේ. මේ කතාව ඇත්ත නේද? කිසියම් කෙනෙක් වෙනස් විදියට හිතල අලුත් යමක් කරන්න උත්සාහ කරන හැම වෙලාවකම බොහෝ දෙන පුරුදු වෙලා ඉන්නේ ඔවුන්ව ඒ දෙයින් නවත්වන්න. අද ලෝකේ දියුණු වෙච්ච ජාතින් දිහා බැලුවහම අපිට පෙන දේ තමයි ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාව. අප රටෙත් නිර්මාණශීලි හැකියාව ඇති පිරිස් බොහොමයක් ඉන්නවා කියන එක රහසක් නෙමෙයි. අවශ්යා වෙන්නේ ඔවුනට ඔවුන්ගේ අදහස් එළි දැක්වීමට අවස්ථාව ලබා දීම. යමෙක් අලුත් අදහසක් ඉදිරිපත් කළ විටම එය පාගා යටපත් කිරීම තුලින් සිදු වෙන්නේ එම නිර්මාණශීලි ගුණය මිය යන එකත් අන් අය එවැනි දේ උත්සාහ නොකිරීමත්. මෙම කතාව ඒ පිලිබඳ කදිම උදාහරණයක් නේද?

Source FB