ෆොන්සේකා නවලෝකයෙන් ජාතික රොහලට මාරු කරයි
නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින සරත් ෆොන්සේකා මහතා වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
බන්ධනාගාර බලධාරීන් විසින් ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.
ෆොන්සේකා මහතාට ඇති වී තිබෙක බ්‍රොන්කයිටීස් රෝගී තත්වය හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඒ මහතා නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
සැප හොයන් යන්නේ නැතුව කලින්ම ජාතික රොහලට ගියා නම් ඉවරනේ.