ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වෙසක් කාලෙට හොඳ මාතෘකාවක්
Reply
 
Thread Tools Display Modes
(#11)
Old
Nusk's Avatar
Nusk Nusk is offline
Member
Nusk is on a distinguished road
 
Posts: 49
Join Date: May 2012
05-06-2012, 01:08 PM

[QUOTE=naleen rox;12638696]
Quote:
Originally Posted by පිස්සු පුසා View Post
කියපන්කො බලන්න අපටත් දැනගන්න

ගිය සිකුරාදා පානදුර පැත්තේ අපේ යාලුවෙක්ගෙ මල ගෙදරක ගිහිල්ල කොට්ටුවෙන් රාත්‍රී 11 ට තිබ්බ train එකෙන් මිරීගමට එද්දී 12.40 විතර උනා. බල්ලෙක්වත් හිටියේ නැහැ එවෙලාවේ town එකේ. ඊට පස්සේ ගෙදර අයටත් එන්න කියල call එකක් දීල මම ටික දුරක් අපේ ගෙවල් පැත්තට යන පර දිගේ ගියා. ටික දුරක් යද්දී එකෙක් මන් පස්සෙන් එනවා චුස් චුස් ගගහා. ඔහොම town එකක් pass කරලා 1 km විතර ගිහින් මම නැවතුනා. අර පස්සෙන් අපු එකත් මට කිට්ටුවෙන් ඉන්නවා චුස් චුස් ගගහා. මුගේ හිතේ මම කොලු කාරයෙක් කියල වෙන්න ඇති. ඔහොම විනාඩි 5ක් විතර ඉදල මු මන් ලගට ඇවිත් අහනවා, මේ පැත්තේ night කඩයක් එහෙම නැද්ද කියල. මම කිව්වා උබේ අම්ම දන්නවා ඇති අහල බලපන් උබේ අම්මත් උබ වගේ රැට රට වටේ යනවනේ කියලා.
එතකොට මුට තේරුණා වැඩේ හරියන්නේ නැහැ කියලා.
ඊට පස්සේ මු අහනවා කොහේ යන්නද ඉන්නේ කියලා, මම කිව්වා උබලගේ අම්ම එනකන් ඉන්නේ කියලා.
අරු හොදටම චාටර්.
ඊට පස්සේ අරු එහෙනම් මම යන්නම් කියලා shape එකේ මාරු උනා.
ඔන්න ඔහොම තම අද ඉන්න අසහන කාරයන්ගේ තත්වේ..ගැහැණු කෙනෙකුට තිය පිරිමියෙකුටවත් අද පාරේ බැහැල යන්න බැහැනේ...

උඹ දැන් ඉස්පිරිතාලෙන්ද ලොග් වෙන්නෙ එලකිරි.....
Reply With Quote
(#12)
Old
naleen rox's Avatar
naleen rox naleen rox is offline
Senior Member
naleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nice
 
Posts: 1,714
Join Date: Jun 2011
Location: Sri Lanka
Send a message via Yahoo to naleen rox
05-06-2012, 01:12 PM

[QUOTE=Nusk;12638706]
Quote:
Originally Posted by naleen rox View Post
උඹ දැන් ඉස්පිරිතාලෙන්ද ලොග් වෙන්නෙ එලකිරි.....
ඇයි එහෙම අහන්නේ

Reply With Quote
(#13)
Old
පිස්සු පුසා's Avatar
පිස්සු පුසා පිස්සු පුසා is offline
Senior Member
පිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really nice
 
Posts: 3,408
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
05-06-2012, 02:11 PM

ඔන්න සදාචාර සම්පන්න රටේ තත්වය
කොල්ලෙකුට නිදහසේ යන්න බැරිනම් කෙල්ලන් ගැන කවර කතාද
Reply With Quote
(#14)
Old
tnnera's Avatar
tnnera tnnera is offline
Senior Member
tnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nicetnnera is just really nice
 
Posts: 3,751
Join Date: Sep 2007
Location: Angoda
Up 05-06-2012, 02:20 PM

well said ....
Reply With Quote
(#15)
Old
පිස්සු පුසා's Avatar
පිස්සු පුසා පිස්සු පුසා is offline
Senior Member
පිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really nice
 
Posts: 3,408
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
05-06-2012, 02:36 PM

[QUOTE=Nusk;12638706]
Quote:
Originally Posted by naleen rox View Post
උඹ දැන් ඉස්පිරිතාලෙන්ද ලොග් වෙන්නෙ එලකිරි.....
Reply With Quote
(#16)
Old
naleen rox's Avatar
naleen rox naleen rox is offline
Senior Member
naleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nice
 
Posts: 1,714
Join Date: Jun 2011
Location: Sri Lanka
Send a message via Yahoo to naleen rox
05-06-2012, 02:44 PM

[QUOTE=Nusk;12638706]
Quote:
Originally Posted by naleen rox View Post
උඹ දැන් ඉස්පිරිතාලෙන්ද ලොග් වෙන්නෙ එලකිරි.....
[QUOTE=පිස්සු පුසා;12639149]
Quote:
Originally Posted by Nusk View Post
උබලට විහිලු,කොහොමද අරු මට මොනවහරි කලානම්.....
Reply With Quote
(#17)
Old
paralk's Avatar
paralk paralk is offline
Senior Member
paralk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of light
 
Posts: 5,329
Join Date: May 2008
Location: මගෙ කුටියේ....
Send a message via Yahoo to paralk Send a message via Skype™ to paralk
05-06-2012, 02:49 PM

honda maatrukawak.........
Reply With Quote
(#18)
Old
පිස්සු පුසා's Avatar
පිස්සු පුසා පිස්සු පුසා is offline
Senior Member
පිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really nice
 
Posts: 3,408
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
05-06-2012, 02:50 PM

Quote:
Originally Posted by naleen rox View Post

උබලට විහිලු,කොහොමද අරු මට මොනවහරි කලානම්.....
Reply With Quote
(#19)
Old
පිස්සු පුසා's Avatar
පිස්සු පුසා පිස්සු පුසා is offline
Senior Member
පිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really niceපිස්සු පුසා is just really nice
 
Posts: 3,408
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
05-06-2012, 02:50 PM

Quote:
Originally Posted by paralk View Post
honda maatrukawak.........
Reply With Quote
(#20)
Old
kites's Avatar
kites kites is offline
Senior Member
kites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of lightkites is a glorious beacon of light
 
Posts: 5,164
Join Date: Feb 2010
05-06-2012, 04:16 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
අසහනකාරය, ඉරෝෂන්, ඩිල්ෂාන්, ela, ponimal ganada

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09324 seconds with 6 queries